පාපන්දුවක රැඳුණු මිහිර...

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පාපන්දුවක රැඳුණු මිහිර...

    අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සැම්බියා ජාතික පාපන්දු පිළ සමත් වූණා .
    දඬුවම් පහර මගින් ජයග්‍රහාකයා තීරණය කෙරුණු අවසන් මහා තරගයේදී ඔවුන් අතින් ජරාජයට පත්වූයේ ශූරතාව දිනා ගනී යැයි බලාපොරොත්තුවෙන් සිටි අයිවරි කෝස්ට් පාපන්දු කණ්ඩායමයි.
    අප්‍රිකානු කුසලානය සැම්බියාව විසින් දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.

    _58467596_zambia_getty2.jpg


    zamb.jpg


    120212110326-zambia-story-top.jpg


    දකුණූ දිග අප්‍රිකානු රාජ්‍යයක් මෙම තරගවලියේ අවසන් වටය සඳහා අවසන් වරට සුදුසුකම් ලැබුවේ 1994 වසරේදී.

    ඒ සැම්බියානු ජාතික පාපන්දු පිළේ ක්‍රීඩකයන් 18 දෙනෙකු ගුවන් යානා අනතුරකින් මියගොස් වසරකට පසුවයි.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අප්‍රිකානු පාපන්දු කුසලාන තරගාවලියේ මතක සටහන් කිහිපයක් ......... .

    7.JPG


    1.JPG


    2.JPG


    3.JPG