පාපන්දු පිටියේ අවාසනාවන්ත මරණ
ලොකේ ජනප්‍රියම ක්‍රීඩාවක් තමයි පාපන්දු කියන්නේ. ලංකාවේ පාපන්දු කණ්ඩායම එතරම් ජනප්‍රිය නොවුනත් ක්‍රීඩාලෝලීන්ගෙන් නම් කිසි අඩුවක් නැති වග පහුගිය පාපන්දු ලෝක කුසලාන උණුසුම අතරතුර අප දුටුවා.
ගෝලයක් ගෝලයක් පාසා නැගුනු ජයඝෝෂා මල්වෙඩි සතුටු කඳුලු, ලෝකය හමුවේ තිබුනු ප්‍රශ්න එක මොහොතකට අමතක කර ජාති වර්ග බේදයකින් තොරව හැමදෙනාම එකමුතු කළා.

මේ පෙන්වන්න යන්නේ පාපන්දු ක්‍රීඩාවේ තවත් පැත්තක්...
බොහෝ ක්‍රීඩකයන් ක්‍රීඩාකිරීමේදී තුවාල ලබා මියගිය අය නොව දීර්ඝ කාලීන දැඩි පුහුණුවීම්, ක්‍රීඩාවේ යෙදීම හා ශරීරයට නිසි විවේකය නොලැබීම නිසා අවාසනාවන්ත ලෙස හෘදයාබාධවලට හෝ වෙනත් රෝගවලට ගොදුරු වීම නිසා ක්ෂණික මරණයන්ට පත්වූවන් බවයි වෛද්‍ය මතය.
මේ ක්‍රීඩකයන් අවාසනාවන්ත ලෙස මෙලෙස සදහටම සමුගත්තේ තම ආදරණීයමයන්, සමීපතමයන් හා තම ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් මෙන්ම රට හෝ තම කණ්ඩායමට කීර්තියක් අත්කරදීම සඳහා ක්රීඩාකිරීමෙන්ය.
පාපන්දු ඉතිහාසයට මතක සටහන් එක්කරමින් හැරගිය මොවුන් අදටත් හෙටත් පිටියේමෙන්ම ක්රීඩාලේලීන්ගේ හදවත් තුළ සදා අමරණීයයි.
තවත් මෙවන් ශෝකජනක මරණ නොවන්නැයි ප්‍රාර්ථනා කරමු. මේ ක්‍රීඩකයන් සියලු දෙනාට නිවන් සුව පතමු.

(+5)