Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
පාපන්දු ලීගයන් (Foolball Leagues )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාපන්දු ලීගයන් (Foolball Leagues )

ක්‍රිකට් වලට වැඩිය ෆුට්බෝල් පට්ට.ෆුට් බෝල් බලන්න හුරුවෙයල්ලා

පාපන්දු ලීගයන් (Foolball Leagues )

1 කොටස - යුරෝපියන් ලීග්ස්

ලොකයේ ජනප්‍රියම ලීගයන් ලෙස යුරෝපයේ එක එක රටවල ඇති ක්ලබ්ස් අතර පැවැත්වෙන තරගයන්වේ.මෙම තරගයන් අගොස්තු සිට මැයි මාසය දක්වා දිව යයි . මෙය season එකක් ලෙස හදුන්වන අතර බොහෝ තරග සෙනසුරාදා හා ඉරිදා දිනයන්වල පස්වරුවේ පැවැත්වේ

1.

දැනට ජනප්‍රියටම ලීගයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ club අතර ඉන්ග්ලිෂ් ප්‍රිමියර් ලීග්(English Premier League) එක සැලකිය හැක .මේ සදහා ක්ලබ් 20ක් ක්‍රිඩා කරන අතර Star sports select 1 & 2 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කණ්ඩායම ලෙස machester united කණ්ඩායම හැදින්විය හැක.

https://www.premierleague.com/

2.

Bundesliga ජර්මනියේ ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 18 ක් තරග වදි. Star sports select 1 & 2 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම FC Bayern Munich

http://www.bundesliga.com/en/

3.

La Liga ස්පඤ්ඤයේ පැවැත්වෙන අතර කණ්ඩායම් 20 ක් තරග වදි. Sony ten 1,2 &3 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Real Madrid C.F

http://www.laliga.es/en

4.

Serie A මෙය ඉතාලියානු ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 20ක් තරග වදි. Sony ten 1,2 &3 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Juventus F.C.

http://www.legaseriea.it/en

5.

Ligue 1 මෙය ප්‍රංශ ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 20ක් තරග වදි. Sony ten 1,2,3 & sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම AS Saint-Étienne.

http://www.ligue1.com/

ඒ වගේම මෙම ලීගයන් හා අනෙකුත් යුරෝපියානු ලීග වල මුල් පෙල තිබෙන කණ්ඩායම් අතර UEFA Champions League නමින් තවත් තරගාවලියක් පවත්වන අතර මෙයට තොරාගන්නා කණ්ඩායමට පහලින් ඇති කණ්ඩායම් කිහිපයකින් සමන්විතව UEFA Europa League පවත්වනු ලැබේ.

1.

UEFA Champions League සදහා කණ්ඩායම් 79 [32 (group stage)]තරග වදිනවා .ජූලි සිට මැයි දක්වා තරග පැවැත්වෙන අතර අගහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා දිනවල තරග පැවැත්වේ . Sony ten 1,2,3 & Sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Real Madrid C.F.

http://www.uefa.com/uefachampionsleague/index.html#/

2.

UEFA Europa League සදහා කණ්ඩායම් 160 [48 (group stage)] තරග වදිනවා .ජූලි සිට මැයි දක්වා තරග පැවැත්වෙන අතර අගහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා දිනවල තරග පැවැත්වේ . Sony ten 1,2,3 & sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම RSevilla Fútbol Club

http://www.uefa.com/uefaeuropaleague/

මෙම තරගවල ජයග්රාහි කණ්ඩායම් දෙක අතරද UEFA Super Cup නමින් තරගයක් පවත්වනවා

[QUOTE="M.RIZ, post: 22448313, member: 185640"] [b]පාපන්දු ලීගයන් (Foolball Leagues )[/b] [SIZE="1"][COLOR="White"]ක්‍රිකට් වලට වැඩිය ෆුට්බෝල් පට්ට.ෆුට් බෝල් බලන්න හුරුවෙයල්ලා [/COLOR][/SIZE] [CENTER][SIZE="5"]පාපන්දු ලීගයන් (Foolball Leagues ) 1 කොටස - යුරෝපියන් ලීග්ස් [/SIZE][/CENTER] [SIZE="4"]ලොකයේ ජනප්‍රියම ලීගයන් ලෙස යුරෝපයේ එක එක රටවල ඇති ක්ලබ්ස් අතර පැවැත්වෙන තරගයන්වේ.මෙම තරගයන් අගොස්තු සිට මැයි මාසය දක්වා දිව යයි . මෙය season එකක් ලෙස හදුන්වන අතර බොහෝ තරග සෙනසුරාදා හා ඉරිදා දිනයන්වල පස්වරුවේ පැවැත්වේ [CENTER]1. [IMG]https://www.premierleague.com/resources/ver/i/elements/premier-league-logo-header.svg[/IMG][/CENTER] දැනට ජනප්‍රියටම ලීගයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ club අතර ඉන්ග්ලිෂ් ප්‍රිමියර් ලීග්(English Premier League) එක සැලකිය හැක .මේ සදහා ක්ලබ් 20ක් ක්‍රිඩා කරන අතර Star sports select 1 & 2 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කණ්ඩායම ලෙස machester united කණ්ඩායම හැදින්විය හැක. [URL="https://www.premierleague.com/"]https://www.premierleague.com/[/URL] [CENTER]2. [IMG]https://upload.wikimedia.org/wikipedia/en/thumb/d/df/Bundesliga_logo_%282017%29.svg/190px-Bundesliga_logo_%282017%29.svg.png[/IMG][/CENTER] Bundesliga ජර්මනියේ ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 18 ක් තරග වදි. Star sports select 1 & 2 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම FC Bayern Munich [URL="http://www.bundesliga.com/en/"]http://www.bundesliga.com/en/[/URL] [CENTER]3. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/92/LaLiga_Santander.svg/201px-LaLiga_Santander.svg.png[/IMG][/CENTER]La Liga ස්පඤ්ඤයේ පැවැත්වෙන අතර කණ්ඩායම් 20 ක් තරග වදි. Sony ten 1,2 &3 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Real Madrid C.F [URL="http://www.laliga.es/en"]http://www.laliga.es/en[/URL] [CENTER]4. [IMG]https://upload.wikimedia.org/wikipedia/en/thumb/f/f7/LegaSerieAlogoTIM.png/150px-LegaSerieAlogoTIM.png[/IMG][/CENTER]Serie A මෙය ඉතාලියානු ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 20ක් තරග වදි. Sony ten 1,2 &3 රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Juventus F.C. [URL="http://www.legaseriea.it/en"]http://www.legaseriea.it/en[/URL] [CENTER]5. [IMG]https://upload.wikimedia.org/wikipedia/en/thumb/d/dd/Ligue_1_Logo.svg/150px-Ligue_1_Logo.svg.png[/IMG][/CENTER]Ligue 1 මෙය ප්‍රංශ ක්ලබ් අතර පවත්වන අතර කණ්ඩායම් 20ක් තරග වදි. Sony ten 1,2,3 & sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම AS Saint-Étienne. [URL="http://www.ligue1.com/"]http://www.ligue1.com/[/URL] [COLOR="Blue"] ඒ වගේම මෙම ලීගයන් හා අනෙකුත් යුරෝපියානු ලීග වල මුල් පෙල තිබෙන කණ්ඩායම් අතර UEFA Champions League නමින් තවත් තරගාවලියක් පවත්වන අතර මෙයට තොරාගන්නා කණ්ඩායමට පහලින් ඇති කණ්ඩායම් කිහිපයකින් සමන්විතව UEFA Europa League පවත්වනු ලැබේ. [CENTER]1. [IMG]https://upload.wikimedia.org/wikipedia/en/thumb/b/bf/UEFA_Champions_League_logo_2.svg/175px-UEFA_Champions_League_logo_2.svg.png[/IMG][/CENTER] UEFA Champions League සදහා කණ්ඩායම් 79 [32 (group stage)]තරග වදිනවා .ජූලි සිට මැයි දක්වා තරග පැවැත්වෙන අතර අගහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා දිනවල තරග පැවැත්වේ . Sony ten 1,2,3 & Sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම Real Madrid C.F. [URL="http://www.uefa.com/uefachampionsleague/index.html"]http://www.uefa.com/uefachampionsleague/index.html#/[/URL] [CENTER]2. [IMG]https://upload.wikimedia.org/wikipedia/en/thumb/0/03/Europa_League.svg/135px-Europa_League.svg.png[/IMG][/CENTER] UEFA Europa League සදහා කණ්ඩායම් 160 [48 (group stage)] තරග වදිනවා .ජූලි සිට මැයි දක්වා තරග පැවැත්වෙන අතර අගහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා දිනවල තරග පැවැත්වේ . Sony ten 1,2,3 & sony Espn රූපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කෙරේ. දැනට සාර්ථකම කන්ඩායම RSevilla Fútbol Club [URL="http://www.uefa.com/uefaeuropaleague/"]http://www.uefa.com/uefaeuropaleague/[/URL][/COLOR] [CENTER][IMG]https://upload.wikimedia.org/wikipedia/en/4/4f/UEFA_Super_Cup_2013.png[/IMG][/CENTER] මෙම තරගවල ජයග්රාහි කණ්ඩායම් දෙක අතරද UEFA Super Cup නමින් තරගයක් පවත්වනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom