පාප්තුමා 2015 ලංකාවට එනවා
පාප්තුමන්ගේ ‘බොඩිගාඞ්’ලා ලංකාවට
June 21, 2014 at 9:20 am | lanka C news
පාප්තුමන්ගේ ‘බොඩිගාඞ්’ලා ලංකාවට
2015 ජනවාරියේදී මෙරට සංචාරය කිරීමට නියමිත පළමුවන ෆ‍්‍රැන්සිස් පාප් තුමන්ගේ පුද්ගලික ආරක්‍ෂකයන් 15 දෙනෙකු ලබන සතයේ ශ‍්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.
පාප්තුමන් මෙරට සහභාගී වන උත්සව පිළිබඳව නිරීක්‍ෂණය කිරීම සඳහා මෙම පිරිස මෙසේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
පාප්තුමන් මෙරටට පැමිණීමෙන් පසු පළම සංචාරය යෙදී ඇත්තේ මීගමුවටයි.