Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පාපී මාරයා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධ අපේ අරමුණ තමයි මේ භවයේදීම නිර්වාණය අවබෝධ කර ගැනීම. මේ භවයේදී බැරිනම් මතු උපදින භවයකදි හෝ ඒ අරමුණ ඉටු කර ගන්නයි අපි උත්සහ කරන්නේ. නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයේ යන අපිට බාධා කරන එක්තරා පුද්ගලයෙක් තමයි “පාපී මාරයා”. මාරයා කැමති නෑ අපි ඒ උත්තම නිර්වාණය අවබෝධ කරගන්නවාට.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීම වලක්වන්නත් පාපී මාරයා බොහෝම උත්සාහකල බව අපි අහලා තියෙනවා. දස බිම්බර මාර සේනාව සමග එදා උන්වහන්සේ අපි හැමෝම වෙනුවෙන් බුද්ධත්වයට පත් වෙන්න උත්සාහ කරද්දි මාරයා යුද්ධ කලා. නමුත් එදිනදි බුදුන්ගේ මහා පාරමිතා බලයත් පඥා බලයත් (අපේ වාසනාවත් නිසා) බුදුරජාණන් වහන්සේ ජය ගත්තා.

එදා පටන්ම බුදුන් සමග මාරයා වෛර බැඳ ගත්තා. බුදුන් සමග පමණක් නොවෙයි, බුද්ධ ධර්මය පිළිපදින අයටත් මාරයා වෛර කරනවා. ඒ ධර්මයේ ඵල ලබා ගත්ත අයටත් මාරයා වෛර කරනවා. ඔයාලා දන්නවා ඇතිනේ මුගලන් හාමුදුරුවන්ගේ ඔළුව පලන්න මාරයා උත්සාහ කල හැටි මේ වෛරය නිසා. ඒ එක පුංචි නිදර්ශණයක් විතරයි. මේ විදියට බෞද්ධ මාර්ගය පිළිපදින හැමෝටම මේ පාපී මාරයාගෙන් කරදර පැමිණෙනවා. ඔයාලා ප(pra)තිපත්තිමය විදියට ධර්මය පිළිපදිනවානම් මන් මේ කියන දේ තේරෙනවා ඇති. හොඳයි කොහොමද අපිට එයා බාධා කරන්නනේ?

අපි භාවනා කරන්න හදද්දි මොනම ආකාරයකින් හරි අඩුම තරමේ රේඩියෝ එකක ශබ්දය හරි ඒ හාවනාවට බාධාවක් වෙන්න පුළුවන් ආකාරයට කවුරු හරි මාර්ගයෙන් වැඩි කරවන්න මේ මාරයා කටයුතු කරනවා. භාවනා අරමුණු තියාගන්න බැරි වෙන ආකාරයට ලෙඩ දුක් කරදර ඇති කරනවා. මේ වගේ නොයෙක් ආකාරයෙන් අපිට මේ පාපී මාරයා බාධා කරනවා.

ඇයි අපිට මේ විදියට පාපී මාරයා බාධා කරන්නේ?

පැහැදිලිවම බුදුන් එක්ක තියෙන වෛරය නිසායි. බුද්ධ කාලේදී ම ඒ වෛරය නිසා ශාක්‍ය වංශයම විනාශ වෙන්න වැඩ සලස්සපු මාරයා ඒ විනාශය කරන්න යොදාගත්ත විඩූඩහ කුමාරයාවත් තමන්ගේ වසඟයට ගත්තා. බලන්න කෝසල, බිම්බිසාර, අජාසත්තු වගේ රජවරුන්ගේ ජීවිතය අවසන් වෙච්ච හැටි. අපි ධර්මය පිලිපැද්දොත් මාරයාට අපි යටත් නොවීම මේ හැම දේකටම මුල විදියට දකින්න පුළුවන්. බුදුන් එක්ක ඇති තරහා තමයි අපිට ඒ ධර්ම මාර්ගය ලබා දීම. එයාට ඕනේ අපි දිගින් දිගටම මේ සංසාරේ ඉපිද ඉපිද මැරි මැරි යනවා දකින්න. ඒත් බුද්ධ ධර්මය මගින් අපි සසර ගමන නවත්වලා නිර්වාණය අවබෝධ කර ගන්න එක එයාට දරාගන්න බෑ. ඒකයි එයා අපිට මේ විදියට බාධා කරන්නේ.

ඉතින් යාළුවනේ, හිතන්න දස බිම්බර මාර සේනාවත් එක්ක එකතු වෙලා බුදුන් සමග මාරයා කල සටනෙන් මාරයා පැරදුනා. බුදුරජාණන් වහන්සේ ජය ගත්තා. ඒ බුදුන් වහන්සේගේ කථාව. ඒ කථාව ආදර්ශයක් කර ගත්තු බොහෝ අයත් පාපී මාරයා එක්ක කල සටනෙන් ජය ගත්තා. ඒක ඒ අයගේ කථාව. අද මේ පාපී මාරයා තමන්ගේ දස බිම්බර මාර සේනාවත් එක්ක අපිත් එක්කත් සටන් කරනවා. අපේ කථාවෙදි කවුරු ජය ගනීවිද ?

[QUOTE="hukp1, post: 6613107, member: 189407"] [SIZE="3"] බෞද්ධ අපේ අරමුණ තමයි මේ භවයේදීම නිර්වාණය අවබෝධ කර ගැනීම. මේ භවයේදී බැරිනම් මතු උපදින භවයකදි හෝ ඒ අරමුණ ඉටු කර ගන්නයි අපි උත්සහ කරන්නේ. නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයේ යන අපිට බාධා කරන එක්තරා පුද්ගලයෙක් තමයි “පාපී මාරයා”. මාරයා කැමති නෑ අපි ඒ උත්තම නිර්වාණය අවබෝධ කරගන්නවාට. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීම වලක්වන්නත් පාපී මාරයා බොහෝම උත්සාහකල බව අපි අහලා තියෙනවා. දස බිම්බර මාර සේනාව සමග එදා උන්වහන්සේ අපි හැමෝම වෙනුවෙන් බුද්ධත්වයට පත් වෙන්න උත්සාහ කරද්දි මාරයා යුද්ධ කලා. නමුත් එදිනදි බුදුන්ගේ මහා පාරමිතා බලයත් පඥා බලයත් (අපේ වාසනාවත් නිසා) බුදුරජාණන් වහන්සේ ජය ගත්තා. එදා පටන්ම බුදුන් සමග මාරයා වෛර බැඳ ගත්තා. බුදුන් සමග පමණක් නොවෙයි, බුද්ධ ධර්මය පිළිපදින අයටත් මාරයා වෛර කරනවා. ඒ ධර්මයේ ඵල ලබා ගත්ත අයටත් මාරයා වෛර කරනවා. ඔයාලා දන්නවා ඇතිනේ මුගලන් හාමුදුරුවන්ගේ ඔළුව පලන්න මාරයා උත්සාහ කල හැටි මේ වෛරය නිසා. ඒ එක පුංචි නිදර්ශණයක් විතරයි. මේ විදියට බෞද්ධ මාර්ගය පිළිපදින හැමෝටම මේ පාපී මාරයාගෙන් කරදර පැමිණෙනවා. ඔයාලා ප[I](pra)[/I]තිපත්තිමය විදියට ධර්මය පිළිපදිනවානම් මන් මේ කියන දේ තේරෙනවා ඇති. හොඳයි කොහොමද අපිට එයා බාධා කරන්නනේ? අපි භාවනා කරන්න හදද්දි මොනම ආකාරයකින් හරි අඩුම තරමේ රේඩියෝ එකක ශබ්දය හරි ඒ හාවනාවට බාධාවක් වෙන්න පුළුවන් ආකාරයට කවුරු හරි මාර්ගයෙන් වැඩි කරවන්න මේ මාරයා කටයුතු කරනවා. භාවනා අරමුණු තියාගන්න බැරි වෙන ආකාරයට ලෙඩ දුක් කරදර ඇති කරනවා. මේ වගේ නොයෙක් ආකාරයෙන් අපිට මේ පාපී මාරයා බාධා කරනවා. ඇයි අපිට මේ විදියට පාපී මාරයා බාධා කරන්නේ? පැහැදිලිවම බුදුන් එක්ක තියෙන වෛරය නිසායි. බුද්ධ කාලේදී ම ඒ වෛරය නිසා ශාක්‍ය වංශයම විනාශ වෙන්න වැඩ සලස්සපු මාරයා ඒ විනාශය කරන්න යොදාගත්ත විඩූඩහ කුමාරයාවත් තමන්ගේ වසඟයට ගත්තා. බලන්න කෝසල, බිම්බිසාර, අජාසත්තු වගේ රජවරුන්ගේ ජීවිතය අවසන් වෙච්ච හැටි. අපි ධර්මය පිලිපැද්දොත් මාරයාට අපි යටත් නොවීම මේ හැම දේකටම මුල විදියට දකින්න පුළුවන්. බුදුන් එක්ක ඇති තරහා තමයි අපිට ඒ ධර්ම මාර්ගය ලබා දීම. එයාට ඕනේ අපි දිගින් දිගටම මේ සංසාරේ ඉපිද ඉපිද මැරි මැරි යනවා දකින්න. ඒත් බුද්ධ ධර්මය මගින් අපි සසර ගමන නවත්වලා නිර්වාණය අවබෝධ කර ගන්න එක එයාට දරාගන්න බෑ. ඒකයි එයා අපිට මේ විදියට බාධා කරන්නේ. ඉතින් යාළුවනේ, හිතන්න දස බිම්බර මාර සේනාවත් එක්ක එකතු වෙලා බුදුන් සමග මාරයා කල සටනෙන් මාරයා පැරදුනා. බුදුරජාණන් වහන්සේ ජය ගත්තා. ඒ බුදුන් වහන්සේගේ කථාව. ඒ කථාව ආදර්ශයක් කර ගත්තු බොහෝ අයත් පාපී මාරයා එක්ක කල සටනෙන් ජය ගත්තා. ඒක ඒ අයගේ කථාව. අද මේ පාපී මාරයා තමන්ගේ දස බිම්බර මාර සේනාවත් එක්ක අපිත් එක්කත් සටන් කරනවා. අපේ කථාවෙදි කවුරු ජය ගනීවිද ? [/SIZE] [CENTER][IMG]http://img2.photographersdirect.com/img/95/wm/pd868145.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom