පාපොචිචාරණය

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart


ictfgp.jpg

​
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බාහිරව පෙනෙන විප්ලවීය මායාවේ සලු පිලි උනා පොදු ජනතාවගේ ඇතුලු හද ගැබ ඉතා පරිස්සමින් විමර්ශනයට ලක් කල සැබෑ මොහොතක්...

මා කියවු ඔබේ නිර්මාන අතර මගේ හිතට තදින්ම කාවැදුනු ඇත්තම මිනිස් සන්තානයේ සදාකාලික අන්දෝනාව මෙයයි..

ඉතාම අරුත්බරයි..උඹට ජය!!