මගේ යාළුවෙක් ලයිෂන් එක ගන්න ගිහින්. ට්‍රයල් පෙන්නනකොට එක පාරටම
එක්සැමිනර් " ස'... ස'... " කියල කෑ ගහලා.
යාළුවා ට්‍රයල් එක ෆේල් කියලා හිතලා වාහනේ නවත්තලා බහින්න හදනකොට එක්සැමිනර් කෑ ගැහුවලු.
'අයිසේ රිවර්ස් කරන්න කිවුවම මොන මගුලක්ද තමුසෙ කරන්නෙ' කියලා
Copied
Revese Sir!