පාම් ඔයිල් තහනම් !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,256
    166,492
    113
    එකමත් එක රටක
    කියලා කිව්වට තහනම් නෑ .............!!! ;)
    පිරිසිදු එක , ගුණාත්මක එක , හොද එක එන්නේ ආයිත්

    GPQPtVJ.jpg

    මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මැලේෂියා හා ඉන්දුනීසියා තානාපතිවරුන් තමන් අමතා අදාල තහනම සම්බන්ධයෙන් විරෝධය පළ කර බවයි.
    එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකගතා උල්ලංඝනය කිරීමක් බව ද තානාපතිවරුන් දෙදෙනා සඳහන් කළ බව ඇමතිවරයා සඳහන් කළේය.
    ඒ අනුව ගුණාත්මක සහ පිරිසිදු පාම් තෙල් ආනයනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකාව එකඟ වූ බව නිසා තත්ත්වය සමථයකට පත් වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,256
    166,492
    113
    එකමත් එක රටක
    මාර බය ගුල්ලෙක් නේ. ෆොන්සේකා හිටියේ නැත්තම් ප්‍රබාකරනුත් හුකාරිස් පාරක් දාල යන්නේ :lol:
    බයයි කියන්නේ බන් හැම එකාටම බයයි. ඩඩ්ලිට බයයි, අරුන්දිකට බයයි, ලොකුගේ ට බයයි, ඉම්රාන් ට බයයි, ඉන්දුනීසියාවට/මැලේසියාවට බයයි,ඉන්දියාවට බයයි, චිනේ ඉන්න ඔක්කොටම බයයි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,976
    22,000
    113
    ගම මහනුවරයි
    බයයි කියන්නේ බන් හැම එකාටම බයයි. ඩඩ්ලිට බයයි, අරුන්දිකට බයයි, ලොකුගේ ට බයයි, ඉම්රාන් ට බයයි, ඉන්දුනීසියාවට/මැලේසියාවට බයයි,ඉන්දියාවට බයයි, චිනේ ඉන්න ඔක්කොටම බයයි

    Putin thamai ape Siri bro... Me awilla.. nothing....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බයයි කියන්නේ බන් හැම එකාටම බයයි. ඩඩ්ලිට බයයි, අරුන්දිකට බයයි, ලොකුගේ ට බයයි, ඉම්රාන් ට බයයි, ඉන්දුනීසියාවට/මැලේසියාවට බයයි,ඉන්දියාවට බයයි, චිනේ ඉන්න ඔක්කොටම බයයි

    🤣😂😅 ඇයි බං ඒ...

    හිටං පෙන්දා වගේ හිටියට මොනවා උනත් හොද කොන්දක් තිබිලා නේ බලං යනකොට