පාර්ලිමෙන්තු කාර්යමණ්ඩලය පිටින් දාල ගැල වුන රෙද්ද ඇඳගන්න වගෙ හදන්නේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    හැමදාම වගේ නානකොට වැරැද්ද වෙන උන්ගෙ පිටින් දාන එකත් මේ පාර කරන්න යන්නෙ මුන්.

    අඩෝ අඩෝ මේවා ඉතින් එසේ මෙසේ මොල නෙවී, මොල ගෙනාපු නැව්. මම හිතනවා කස්ටිය මුන්ගෙ පරන පොස්ට් වල screenshot එහෙම උඩට අරන් හුකෝලා ගනි කියලා මේ හීනමාන හිඟන හොර උපාදි ජෙප්පො ටිකව 🤭 🤭


    Explanations called from parliamentary employees​


    The process of re-checking and updating the information of all MPs on the parliamentary website is underway following the discovery that some titles were fake, an informed source said.


    The parliamentary authorities have also decided to call for explanations from those in charge of updating information on the web.


    Meanwhile, the Communication Department of Parliament said that the title of ‘’Dr.’’ was mentioned before the name of the Minister of Justice and National Integration Harshana Nanayakkara, in the directory of Members of Parliament on the parliamentary website.


    It is important to note that Harshana Nanayakkara has not indicated holding a doctoral degree in the information provided to Parliament. The appearance of the title before the Minister’s name was a result of an error in entering the relevant data. Accordingly, steps have been taken to rectify this mistake.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පාර්ලිමේන්තු සේවකයෙකු පිටින් යවන්න හදන ජාතික ජන බලවේගයේ හීන මානය


    පළමු වරට පාර්ලිමේන්තුවට යන සියළු මන්ත්‍රීවරුන් හට පිරවීම සඳහා පෝරමයක් ලබා දේ. එහි තත්ත්වය / Title එක පිරවීම සඳහා හිස්තැනක් ඇත්තේ මුලින්මය. ඒ තුල තමන් පූජ්‍ය, ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, ඉංජිනේරු ආදී කොටස සඳහන් කිරීමට ඇත. ඊට අමතරව තම පුද්ගලික තොරතුරු ඇතුලත් කිරීම සඳහා ඉඩ ලබා දී තිබේ. ඒ තොරතුරු අතර, අධ්‍යාපන සුදුසුකම් සටහන් කිරීමටද ඉඩක් ඇත. එහිදී "නැත" යන්නේ සිට, "දෙක වසර සමත්", "අට වසර සමත්", "සාමාන්‍ය පෙල සමත්", "උසස් පෙල සමත්", "උපාධි අපේක්ෂක", "උපාධි", "ශාස්ත්‍රපති","දර්ශණපති", "ආචාර්ය" ලෙස ඕනෑම තමන්ගේ අධ්‍යාපන සුදුසුකමක් සටහන් කිරීමට හැකියාව ඇත. මෙම පෝරමය අවසානයේ තමන් සඳහන් කල තොරතුරු සත්‍ය හා නිවැරදි බව තහවුරු කරමින් සිය අත්සනද තබා, පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයට ලබා දෙයි.

    අනතුරුව, මෙම පෝරම ලැබෙන්නේ සාමාන්‍ය වචනයෙන් අපි කියන පාර්ලිමේන්තුවේ, Table Office එක වෙතයි. එනම්,ව්‍යවස්ථාදායී සේවා අංශයටයි. එම දෙපාර්තමේන්තුවෙන් එම පෝරම පරීක්ෂා කර, සන්නිවේදන අංශය හරහා වෙබ් අඩවියට ඇතුල් කරනු ලබයි. නමුත් මේ දිනවල ඉහත අංශ දෙකෙහිම ප්‍රධානියා වන්නේ, ඉහත සඳහන් කල මාධ්‍ය නිවේදනය නිකුත් කල එම්. ජයලත් පෙරේරා මහතා වීම විශේෂත්වයක්. ඔහු මේ කාරණයේදී වගකිව යුතු අධීක්ෂණ නිලධාරියාද වෙනවා. ඒ නිසා මෙම කාරණය වගේම, මාධ්‍ය නිවේදනය සම්බන්ධවත් වග කියන්න වෙන්නෙ ජයලත් මහත්තයාට.

    හැබැයි මෙහෙම වැරදිලා සටහන් වෙන්න පුලුවන්ද? කිසිසේත්ම බෑ. පොඩ්ඩක් හරි වෙන්න පුලුවන් එකම අවස්ථාව වෙන්නෙ,

    📍 ඩේටා එන්ට්‍රි කරන එකා, දාර ජෙප්පෙක් වගේම, අම්බ හර්ෂණ නානායක්කාර ෆෑන් කෙනෙක් වෙලා, පොරගෙ වහල් කමටම, ඩේටා එන්ටර් කරද්දි ස්ව කැමැත්තෙන්, තනි මතේට ආචාර්ය කියලා දත්ත ඇතුල් කරන එක.

    හැබැයි මේක වෙන්න තියෙන්නෙ 0.0001% ක් විතර සම්භාවිතාවක්. මගේ අදහස එය එසේ විය නොහැකියි යන්න.

    එතකොට මේ ගැන නිදහසට මොනවා කියයිද? පාර්ලිමේන්තු අභ්‍යන්තරයෙන් ලැබුණු නොනිල ආරංචි වාර්තා කලේ, සභා නායක කාර්‍යාලයෙන් ලැබුනු, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට මන්ත්‍රීවරුන් නම් කිරීමේ ලේඛණයක් පදනම් කරගෙන, මෙම ඇතුලත් කිරීම කර ඇති බවක් සඳහන් කරන්න යන බවයි පෙනෙන්නේ.