පාර්ලිමේන්තුවේ කුඩ්ඩෝ ටික රත් කරන FB කැම්ප#

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    කුඩු ගහනවයි කියල උඹල හිතන උන්ගේ නම් දාපල්ලා

    හරින් මාට්ටු නේද

    සුජී ද

    හිරූ ද

    පබා ද
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලන්කාවෙ හැදිල තියෙන සිස්ටම් එකක්ත් එක්ක චන්දෙ ඉල්ලන්න ඉදිරිපත් වෙන්නෙ ටව්මෙ ඉන්න පොරවල්. චන්ඩි. ඉතින් උගෙ වටේ ඉන්න අනිත් එව්න් මූට සප් එක දෙනව බොක්කෙන්ම. ඒ හින්ද උගත් බුද්දිමත් එකෙක් චන්දෙ ඉල්ල්ලුවට ඌව කැපීපේන්නෙ නෑ. අරූට පිරිස වැඩිනිසා ඌට රැල්ලක් හැදෙනව. ඊට පස්සෙ ඌ දිනනව.

    ඊට පස්සෙ ඒ චන්ඩිය / පොර වටේ හිටපු අනිත් රස්ති සෙට් එකේ බිස්නස් වලට මූට උදව් කරන්න සිද්ද වෙනව / දේශපාලන රැකවරනය දෙනව.

    ඒ බිස්නස් තමයි, වැලි ජාවාරම්, කප්පම් ගැනීම, කුඩු බිස්නස්........

    දෙය්යනේ කියල අපිට ඉන්නෙ LED බස් පස්සෙ දූවන අනාගත පරපුරක්. ඉතින් තව දශක ගනනාවකට ඔය ක්‍රමේ ඔහොම තමයි යන්නෙ. :yes::yes:

    ෆේස්බුක් එකේ ජීවත් වෙන ඔය බස් පිස්සන්ට කවද හරි දවසක හිතුනොත්,, පාර්ලිමේන්තුව කියන්නෙ චන්ඩින්ට ඉන්න්න්න තියන තැනක් නෙමෙයි, ඒකට යවන්න ඕනෙ ප්‍රදේශයේ ඉන්න බුද්දිමත්ම එකාව කියල. අන්න එදාට මේ රට වෙනස් වෙනව.
     
    • Like
    Reactions: KSPathirana

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කෙනෙක් යම් චෝදනාවක් කරනවනම් ඒක සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුලුවන් කමක් තියෙන්න ඕන. එහෙම නැතුව වාචාලයා වගේ අරයා අරක කරනවා මෙයා මේක කරනවා කිය කියා මාද්‍ය ඉස්සරහා රගන එක නෙමෙයි වීර කම. දැන් ඕකෙන් උනේ මොකක්ද, අපේ රට හදන තැන ඉන්න උන් කුඩුත් ගහනවා කියන මතයක් සමාජ ගත උන එක විතරයිනේ. දෙයක් ඉදිරිපත් කරනවනම් සාක්ෂි සහිතව පිලිවෙලට ඉදිරිපත් කරන්න ඕන. පාර්ලිමේන්තුවම ජෝක් එකක් වෙලා. රටේ පාර්ලිමේන්තුව කියන්නේ ජාතික ගැටලු විසදන තැනක්. මේ වගේ මෝඩ චුන් වැඩ වලට කාලය ධනය නාස්ති කරන තැනක් නෙමෙයි. මේ වගේ අපතයින්ව තමයි මුලින්ම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න ඕන.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    කෙනෙක් යම් චෝදනාවක් කරනවනම් ඒක සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුලුවන් කමක් තියෙන්න ඕන. එහෙම නැතුව වාචාලයා වගේ අරයා අරක කරනවා මෙයා මේක කරනවා කිය කියා මාද්‍ය ඉස්සරහා රගන එක නෙමෙයි වීර කම. දැන් ඕකෙන් උනේ මොකක්ද, අපේ රට හදන තැන ඉන්න උන් කුඩුත් ගහනවා කියන මතයක් සමාජ ගත උන එක විතරයිනේ. දෙයක් ඉදිරිපත් කරනවනම් සාක්ෂි සහිතව පිලිවෙලට ඉදිරිපත් කරන්න ඕන. පාර්ලිමේන්තුවම ජෝක් එකක් වෙලා. රටේ පාර්ලිමේන්තුව කියන්නේ ජාතික ගැටලු විසදන තැනක්. මේ වගේ මෝඩ චුන් වැඩ වලට කාලය ධනය නාස්ති කරන තැනක් නෙමෙයි. මේ වගේ අපතයින්ව තමයි මුලින්ම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න ඕන.

    :rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509

    කුඩු නොගහන අයට ඒ චෝදනාවෙන් ගැලවෙන්න තියෙන එකම මග ටෙස්ට් එක කරලා ප්‍රසිද්ධ කරන එක. එතකොට ටෙස්ට් එක නොකරන්නේ කුඩු ගහන අය කියලා මිනිස්සු දන්නවනෙ. ඒත් මෙතනදි වෙන්නේ කුඩු නොගහන අයත් කුඩු කාරයොන්ව ආරක්ෂ කරන එක. ඒකයි දුක. කරන්න ඕනේ චොදනා කරපු මනුස්සයාගේ වැරදි හොයන එක නෙමේ . මමත් රන්ජන්ගේ දේශපාලනයට කැමති නෑ. එත් මේ ප්‍රශ්නේදි රන්ජන්ගේ පැත්තේ
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පදුරකට ගැහුවොත් 100ක් විතර ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ඉන්න රටේ මෙහෙම දේකට උදව්වක් ගන්න එකෙක් නෑනේ. උනුත් කුඩු කාරයොද මන්දා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    කෙනෙක් යම් චෝදනාවක් කරනවනම් ඒක සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුලුවන් කමක් තියෙන්න ඕන. එහෙම නැතුව වාචාලයා වගේ අරයා අරක කරනවා මෙයා මේක කරනවා කිය කියා මාද්‍ය ඉස්සරහා රගන එක නෙමෙයි වීර කම. දැන් ඕකෙන් උනේ මොකක්ද, අපේ රට හදන තැන ඉන්න උන් කුඩුත් ගහනවා කියන මතයක් සමාජ ගත උන එක විතරයිනේ. දෙයක් ඉදිරිපත් කරනවනම් සාක්ෂි සහිතව පිලිවෙලට ඉදිරිපත් කරන්න ඕන. පාර්ලිමේන්තුවම ජෝක් එකක් වෙලා. රටේ පාර්ලිමේන්තුව කියන්නේ ජාතික ගැටලු විසදන තැනක්. මේ වගේ මෝඩ චුන් වැඩ වලට කාලය ධනය නාස්ති කරන තැනක් නෙමෙයි. මේ වගේ අපතයින්ව තමයි මුලින්ම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න ඕන.

    :yes::yes::yes:

    good post
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පොහොට්ටුවෙද UNP එකේද JVP එකේද කියලා බලන්නේ නැතුව කුඩ්ඩෝ ටික පාර්ලිමෙන්තුවෙන් අතුගාලා දානවාට එක පයින් කැමතියි. කොටින්ම කියනවානම් කුඩු ගහනවානම් යුද්දේ කලා කියලා බලන්නෙ නැතුව මහින්දව වුනත් පාර්ලිමේන්තුවෙන් නෙරපලා ප්‍රජා අයිතිය අහෝසි කලාට කමක් නෑ කියන මතයේ මම ඉන්නේ.

    උඹලාට හිතෙන්නේ නැද්ද රන්ජන් කියපු කතාවට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එකතුවෙලා රන්ජන්ට ගහලා කුඩ්ඩෝ ටික බේරගන්න හදනවා කියලා. මම අහගෙන මහින්දත් කියනවා කැබිනට් එකේ 25 දෙනාගේ විතරක් ලේ චෙක් කලාම ඇති අනිත් අයගේ පරීක්ෂා කරන්න ඕනේ නෑ කියනවා.මහින්ද ගැන තිබ්බ ගෞරවයත් ඒ කතාවත් එක්ක අඩු වුනා.

    එලකිරියේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා ෆේස්බුක් එකේ මතයක් ඇති කරමුද මත්ද්‍රව්‍ය පාවිච්චිය පරීක්ෂා කිරීම සම්බන්ධ රුධිර සහ හිසකෙස් පරීක්ෂණය කරගන්න පාර්ලිමේන්තුවෙ ඉන්න උන් ටික පොළඹවන්න.

    ෆේස්බුක් පොස්ට් හදන්න දක්ෂ කෙනෙක් පුලුවන්නම් මට මේ text එක දාලා පෝස්ට් එකක් හදලා දෙන්න.

    " ජන්ද දායක දිවුරුම

    මත්ද්‍රව්‍ය පාවිච්චිය පරීක්ෂා කිරීම සම්බන්ධ රුධිර සහ හිසකෙස් පරීක්ෂණය සිදුකර ප්‍රසිද්ධ නොකරන .............. දිස්ත්‍රික්කයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට මාගේ මනාපය ඉදිරි මැතිවරණයේදී ලබා නොදෙමි.
    "

    ( හිස්තැනට දිස්ත්‍රීක්ක 25 )

    bump