පාර්ලිමේන්තුවේ පෙරළියක් ? විමල් ගෙන් ඉඟියක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,513
    47,685
    113
    par-1.webp

    අද දිනයේ දී පාර්ලිමේන්තුව තුළ විශාල පෙරළියක් සිදුවීමට නියමිත ව ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව ‌අද දින විමල් වීරවංශ ඇතුළු පක්ෂ 10ක කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් ව ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීම සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.
    ඊයේ දින කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ජාවක දී මෙම තීන්දුව ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

    මේ අතර, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භවීමට නියමිතයි.

    සර්ව පාක්ෂික සමුළුව සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එක් නොවන අතර ජාතික ජන බලවේගයද සහභාගි වන්නේ නැහැ.

    මේ අතර දේශපාලන පක්ෂ 11ක සහභාගීත්වයෙන් ඊයේ පැවැති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ගැනීමට බලාපොරොත්තුවෙන විශේෂ තීරණය ගැන එම සාකච්ඡාවේදී අවධානය යොමු කළ බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කර සිටියා.

    “අපේ පක්ෂ එකමුතුව කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කළා. විශේෂයෙන්ම හෙට පාර්ලිමේන්තුවට එනවා මීට පෙර සම්මත කළ පනතකට අනුව රෙගුලාසි පැනවීමක්. අපේ රටේ කෘෂිකාර්මික ප්‍රදේශවල ඉඩම් අයිතිය ගොවි ජනතාවගෙන් පැහැර ගැනීමේ රෙගුලාසි ප්‍රමාණයක්. ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර අපි සාකච්ඡා කළා.”

    “අද පොහොට්ටුවේ බලකණු පවා තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා. මේ තියෙන බල පෙරේතකමට එරෙහිව. අමෙරිකානු හිතවාදීන්ගේ මේ රට කොලනිගත කිරීමට එරෙහිව.”

    “ඉතා බලවත් ක්‍රියාමාර්ග ඉදිරි කාලය තුළ අපි ගන්නවා. රට ගැන ඉතාම කනගාටුයි. නායකත්වයක් නැති අස්ථාවරත්වයක් කරා ගමන් කරලා තියෙනවා. ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහාත් ගතයුතු ක්‍රියාමාර්ග අපි සාකච්ඡා කළා.”

    “ජනාධිපතිවරණයක් ගැන අපේ සාකච්ඡාවක් නෑ. රට වැටිලා තියෙන තැනින් කොහොමද ගොඩ ගන්නේ කියලා තමයි සාකච්ඡා කළේ.”

    “ආණ්ඩුව සම්බන්ධයෙන් අපේ තියෙන චෝදනා පත්‍රය ඉදිරි කාලයකදී අපි ඉදිරිපත් කරනවා.”

    “ඉන්දියාවෙන් කීයක් හරි අරන් ඇවිත් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒකෙන් වෙන්නේ ඊළඟ අවුරුද්දේ ප්‍රශ්නය තවත් වැඩි වෙනවා.”

    :confused:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,237
    113
    ආශ්චර්යමත් රටක

    කාටද උබ හිනාවෙන්නෙ? විමලෙටද? රාජපක්සලාටද? ජනතාවටද? 🤭🤭

    මං නං හිතන්නෙ උබලා ඔක්කොම බයියොන්ට පුකෙන් හිනාවෙනවා රැවටෙනවට. නැද්ද? 🤣🤣🤣
     
    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    bora diye malu banne nethuwa. hari haman agenda ekakata enna kiyapan. oka paradinnema bora diye malu bala
    Anura kiyanne mage kawuruth newe. Oya one nam eyata FB msg dala kiyanna. Apita methana adahasak Prakasha karanna berida. Hari wedakne meka.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    Anura kiyanne mage kawuruth newe. Oya one nam eyata FB msg dala kiyanna. Apita methana adahasak Prakasha karanna berida. Hari wedakne meka.
    kalabala wenna epa putha... oyage adahas prakasha karanna. mama mage adahasa kiwa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    බැසිල් බිලියන 1 ක ණයක් ඉන්දියාවෙන් අරන් එන ගමන් කිව්වේ මේ ණය අවුරුද්දට කන්න ගෙනාවා කියලා නේද? ඔලුවක් තියෙන එකෙක්ට ඒකම ඇති ආපහු මුන්ට ජන්දේ නොදී ඉන්න. ඒත් එහෙම වෙන්නේ නෑ කලින් පාර සිමෙන්ති කොට්ටයක් දෙනවා කියලා ජන්දේ ගත්තු උන්ට මේ පාර පාන් ගෙඩියක් දෙනවා කියලා ජන්දේ ගන්න පුලුවන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බැසිල් බිලියන 1 ක ණයක් ඉන්දියාවෙන් අරන් එන ගමන් කිව්වේ මේ ණය අවුරුද්දට කන්න ගෙනාවා කියලා නේද? ඔලුවක් තියෙන එකෙක්ට ඒකම ඇති ආපහු මුන්ට ජන්දේ නොදී ඉන්න. ඒත් එහෙම වෙන්නේ නෑ කලින් පාර සිමෙන්ති කොට්ටයක් දෙනවා කියලා ජන්දේ ගත්තු උන්ට මේ පාර පාන් ගෙඩියක් දෙනවා කියලා ජන්දේ ගන්න පුලුවන්.
    බහුතර සිංහලු මෝඩයි බන්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    බැසිල් බිලියන 1 ක ණයක් ඉන්දියාවෙන් අරන් එන ගමන් කිව්වේ මේ ණය අවුරුද්දට කන්න ගෙනාවා කියලා නේද? ඔලුවක් තියෙන එකෙක්ට ඒකම ඇති ආපහු මුන්ට ජන්දේ නොදී ඉන්න. ඒත් එහෙම වෙන්නේ නෑ කලින් පාර සිමෙන්ති කොට්ටයක් දෙනවා කියලා ජන්දේ ගත්තු උන්ට මේ පාර පාන් ගෙඩියක් දෙනවා කියලා ජන්දේ ගන්න පුලුවන්.
    aniwa..... lat pochchiyak dunna nam serama goda
     
    • Like
    Reactions: geeko

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ඔය මොන නාඩගම නැටුවත් ඊලග චන්දෙ දි මුන් ආයෙත් රාජපක්ෂල එක්ක එකතුවෙනව...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    බැසිල් තමයි හොරා මේ ඔක්කොම ගේම් දෙන්නේ ඌ
    ගෝතයා පර්සියා හොදායි
    බයියෝ තමයි බැසිල චන්දෙන් ඔතනට ගෙනාවේ
    උබල කරපු දේ නිසා දැන් ගෝතට රට හදන්න බෑ
    ඒ නිසා ඊළග පාර ගෝතට විතරක් චන්දෙ දීපන්
    හොරු පාලිමන්ට් යවන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බැසිල් බිලියන 1 ක ණයක් ඉන්දියාවෙන් අරන් එන ගමන් කිව්වේ මේ ණය අවුරුද්දට කන්න ගෙනාවා කියලා නේද? ඔලුවක් තියෙන එකෙක්ට ඒකම ඇති ආපහු මුන්ට ජන්දේ නොදී ඉන්න. ඒත් එහෙම වෙන්නේ නෑ කලින් පාර සිමෙන්ති කොට්ටයක් දෙනවා කියලා ජන්දේ ගත්තු උන්ට මේ පාර පාන් ගෙඩියක් දෙනවා කියලා ජන්දේ ගන්න පුලුවන්.
    ණය නැතුව මේක ඇදන් යන්ඩ බැ, ඕක තමයි යතාර්තය, ලකවෙ අයවැය IMF එකටවත් බැලන්ස් කරන්ඩ බැ