පාර්ලිමේන්තුවේ වාස්තු දෝෂ උග්‍ර අතට.. රට විනාස උනේ ඒ නිසා.... 😳😳😳

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    👉 මේක හදලා තියෙන්නේ ඉස්සර හොරු රෑට එකතුවෙන වගුරු බිමක..ඒ නිසා ධම්මයෙන්ම මේක ජය භූමියක් නෙමේ ..
    👉දූපත් රටක වතුරක් මැද පාර්ලිමේන්තු හදන්නේ නෑ..මේක සීමාමාලකයක්.පන්සලකට සුදුසුයි..
    👉වහල තනිකරම පන්සල්වල හදන වහලක්...භාවනා කරන්න සුදුසුයි..පාර්ලිමේන්තුව විශාල වැඩියි.නඩත්තු කරන්න බෑ.
    👉පුටු තියෙන්න ඔනේ කතානායක මැදි කරගෙන අඩ කවයක් ආකාරයටයි


    ලෞකික දියුණුව මේ සියලු කරුණු නිසා විනාශ වෙනවා. මන්ත්‍රීවරු පිස්සු කෙලිනවා. මේ කෙහෙල්මල පන්සලකට දීලා අනුරාධපුරේ රුවන් වැලි සෑය පේන මානයේ අලුත් කුඩා පාර්ලිමේන්තුවක් හදන්න ඔනේ. රටේ අගනගරය බවට අනුරාධපුරය නැවත පත් කරන්න ඔනේ. එතකොට උතුරු නැගෙනහිර කඩන්න බලාගෙන ඉන්න එවුන්ගේ බලාපොරොත්තු සුනේ සුන්..:yes:

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වහල තනිකරම පන්සල්වල හදන වහලක්...භාවනා කරන්න සුදුසුයි..

    iLZN1rl.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    Rajapukka warunge maha gedara hadala thiyenne niyama vasthu vidyawata anuwa. Ekane un mechchara elipitama hora kaalath thamath hire vilanguwe novati 69 lassayak bayyangen Vadum pidum labanne
     
    • Wow
    Reactions: sakuntha1996

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අපේ මිනිස්සු මොකක් හරි දෙයක් කර ගන්න බැරි උනාම කරන්නේ ඒක කරන්න බැරි උනේ ඇයි කියලා හොයලා ඒක හදා ගන්න එක නෙවෙයි වෙන කාට හරි හෝ වෙන මොකක් හරි දේකට වරද පටවන එක. එහෙම බැලුවොත් ඔස්ට්‍රේලියාවේ ඉස්සර තිනිකර අපරධකාරයෝනේ හිටියේ? දැන් ඔය උන්ගෙන් පැවතගෙන එන උන් ඒ රට හදලා තියෙන්නේ හොඳට.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    පිස්සු සුත්තලා ...යකෝ ඕව බොරු බන් ..කොහොමත් ඔකේ architecture geoffrey bawa නම් ඕව ගණන් ගන්නේ නැති පොරක්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    පිස්සු සුත්තලා ...යකෝ ඕව බොරු බන් ..කොහොමත් ඔකේ architecture geoffrey bawa නම් ඕව ගණන් ගන්නේ නැති පොරක්
    වාස්තු විද්යාව කියන්නේ රාවණාගේ කාලේ ඉඳන් ආපු සාස්තරයක්.. ඒක හින්දා තමයි බටහිර ඉන්ජනේරුවෝ හදපු බිල්ඩින් කැඩුනට සීගිරිය වගේ නිර්මාණ තවමත් තියෙන්නේ.. :yes:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    වාස්තු විද්යාව කියන්නේ රාවණාගේ කාලේ ඉඳන් ආපු සාස්තරයක්.. ඒක හින්දා තමයි බටහිර ඉන්ජනේරුවෝ හදපු බිල්ඩින් කැඩුනට සීගිරිය වගේ නිර්මාණ තවමත් තියෙන්නේ.. :yes:
    සිගිරිය structure තියෙන්නේ කොහෙද බන් ...සිගිරි ගලනම් තියනව එක නම් මයිස්ටොසින යුගයේ ඉදලම තියනවා ... තනි කළු ගලකුයි බිල්ඩින් එකකුයි සංසන්දනය කරන්නේ කොහොමද
     
    • Like
    Reactions: sakuntha1996

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    USA, UK , CANADA, RUSSIA,CHINA wala ehemath wassthu balala hadanna athi neda :lol: :lol:
    ඔව් ඒ රටවල් වලට ආවේනික සාස්තර තියනවා.. කවුරුත් දන් නැති උනාට බිල්ඩිම් හදන්නේ සාස්තරේට අනුව. එහෙම හදපු නැති ඒවා තමයි භූමිකම්පා,ත්‍රස්ථ ප්‍රහාර,බෝම්බවලින් සෙත්තපොච්චි වෙන්නේ..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    ඔව් ඒ රටවල් වලට ආවේනික සාස්තර තියනවා.. කවුරුත් දන් නැති උනාට බිල්ඩිම් හදන්නේ සාස්තරේට අනුව. එහෙම හදපු නැති ඒවා තමයි භූමිකම්පා,ත්‍රස්ථ ප්‍රහාර,බෝම්බවලින් සෙත්තපොච්චි වෙන්නේ..
    ethakota oya kiyanne USA UK wage ratawala loku building hadnakota e sasthara balanawa kiyalada? :lol: :lol: