පාර්ලිමේන්තුව විසිරවීම හා ශ්රේෂ්ටාදිකර&#

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    පාර්ලිමේන්තුව විසිරවීම හා ශ්රේෂ්ටාදිකර&#

    පාර්ලිමේන්තුව විසිරවීම හා ශ්රේෂ්ටාදිකරණය

    මිත්රවරුනි මගේ මතකය දිවයනවා මීට මාස කීපයකට පෙර ගොන් සිරා සහ බැසිල් රාජපක්ෂ අතර සිදුවූ සාකච්චාවක් වෙත.:lol::lol:

    එහිදී බැසිල් රාජපක්ෂ ප්රකාශකරන්නේ එකතුවීමකටනම් නව CJ ලෙස xxxx පත් කිරීම මුලික අවශ්යත්වක් බවය්.:nerd::nerd::nerd::nerd:

    ගොන් සිරා විසින් UNP විරෝදතා මද්ද්යයේ MR ගේ අයෙකු CJ කිරීමත් සමග සියලු කටයුතු ඇරඹේ.

    ලංකාවේ පමණක් නොව ලොව සියලු රටවල ශ්රේෂ්ටාදිකරණ තීන්දු දේශපාලනික වේ. තිත්ත ඇත්ත එයය්.

    RW අගමැති කමෙන් එළවීම ගැන ඔව්න් ශ්රේෂ්ටාදිකරණයට නොයන්නේ ඇය්. ලැබෙන තීන්දුව දන්නා බැවිනි. යම් හේතුවකට ඔතන සිටියේ කලින් CJ නම් ලැබෙන්නේ ඉඳුරාම අනිත් තීන්දුව වේ. මෙය ශ්රේෂ්ටාදිකරණය නම් වේ.

    මෙය ලොව සියලු රටවල ස්වාබවයය්.


    යමෙකු විදයකය වියවස්තා දායකය අතට ගෙන CJ, AJ, විගනකදිපති ,Speaker, පොලිස්පති, හමුදාපති වරුන් වැනි අය තමන්ට පක්ෂපාත අය පත්කරගත්විට වියවස්තාව රෝල් කර පුකේ ගසාගනීමට උව හැක. මේ අප අත්විදින්නේ එම තත්වයය්.

    මම එක උදාහරණයක් කියමි. මගේ මිතුරන් පිරිසක් විසින් Singapore වෙළද ගිවිසුමට විරුද්දව ස්රෙෂ්ටදිකරණයේ නඩුවක් දැමීමට සැරසුණි. ලැබුනු නීති උපදෙස උයේ මෙමෙ (කලින් ) CJ යටතේ නඩු දැමුවිට නැවත නඩුවක්වත් නොදමියහැකි පරිදි RW ට වාසී සහගත තීන්දුවක් ලැබෙනු ඇති බැවින් නඩු නොදමන ලෙසය. CJ මාරුවූ දවස් කීපයට දැන් එම ගිවිසුමට against නඩු 7ක් දමා ඇත. එය ස්රෙෂ්ටදිකරණයේ ස්වාබවයය්.

    එනිසා මගේ මතය අඩුගානේ මැකෝ වත් ස්රෙෂ්ටදිකරණයට නොයනු ඇත.

    එහි දොර බැසිල් වසා ඇත.

    ගොන් සිරා වියවස්තාව යම් වාර ගණනක් (n ) උල්ලංගන කර ඇතිද RW n * 100000000000 වරක් එයම කර ඇත. MR ද එසේමය.

    නමුත් ඒ ගොන්සිරාට වඩා බුද්දිමත් ලෙසය. නමුත් අවසාන ප්රතිපලය එකම වේ.


    :sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl::P