පාර්ලිමේන්තුව විසුරවීම

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    මට නම් හරි ආසයි බයියෝ සිරාගේ හොද කියනවා අහන්නයි ටොයියෝ උගේ පලු අරිනවා අහන්නයි. කොහොම හරි සිරා රට වලපල්ලටම ඈරියා. මෙහෙම වෙන්න අවස්තාව ඈති කලේ රනිලගේ අසාමානයය බල තන්හාව. ඌ හෑදුවේ ෂේප් එකේ උගේ බලතල වෑඩි කරගන්න. ජෙප්පෝ ඕකාට මුක්කු ගහන්න ගෙනාපු 20 සම්මත වුනා නම් කොහොමද? කොහොම වුනත් අන්තිමට ගෙදර යනකම්ම මහින්ද රට ඉස්සරහට අරන් ගියා. සිරා සහ රනිල් රට වලපල්ලට ඈරියා. ඒකට හේතුව මහින්දගේ ණය හරි මොන මගුලක් හරි කියලා උන් කිව්වට මහින්ද ඉන්න කම්ම රට දියුණු වුනා මිස පස්සට ගියේ නෑ. මේ ගිය අවුරුදු 3-4 කාලේ අපේ අවට රටවල් වේගෙන් ඉස්සරහට ගියා. අපි පස්සටම ගියා. රනිලා ඔප්පු කරලා පෙන්නුවා උගේ සෙට් එක වෑඩ බෑරි ටාසන්ලා කියලා

    :lol: :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    aniwa eka thamai aththa UNP eka lankawe lokuma pakshe wela hamoma garu karana pakshyak wela indala dan wadiyenma minisu ta penna bari pakshe una thibba chanda padanama godakma adu kara gana. eth thama ranil atha arala yanne na thawa tikak kala yanne.

    ඔව් බන්..ලලිත් ඇතුලත්මුදලියි ගාමිණී දිසානායකයි නැති උන එකෙන් එජාපෙ ලොකු රික්තයක් ඇති උනා..ඒකනේ කොහෙවත් හිටපු රනිලට එක පාරම නායකකම හම්බුනේ..ජේ ආරුයි පේමදාසයි අහසට උස්සල තිබ්බා...රනිල ඇවිත් වලක් හාරලා ඒකට දාල පස් වලිනුත් වැහුවා..:lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒක හරි අපි ඔය පුටුවෙ ඉද ගත්තත් ඒ ටිකම තමයි, බල තන්හාව කියන දේ ඇති වෙන්නෙ නැ කියනවනම් ඒක බොරුවක්..දැන් රනිල පේනවනෙ එලෙවුවත් යන්නෙ නැ බහිරවය වගේ අල්ලන් ඉන්නව..:lol::lol:

    ඔව් බ්න්..
    මහින්දයට දෙපාරක් ඉදලත් මදි වෙලා තුන් වෙනි පාර ඉල්ලන්න ගිහින් කෙලව ගත්තා ..සිරත් දෙපාරක් ඉල්ලන්නෙ නැ කියල අවිල්ල දැන් ඉල්ලනවලු..සිරත් කෙලව ගනී හොඩම එකෙන්...:yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ඔව් බ්න්..
    මහින්දයට දෙපාරක් ඉදලත් මදි වෙලා තුන් වෙනි පාර ඉල්ලන්න ගිහින් කෙලව ගත්තා ..සිරත් දෙපාරක් ඉල්ලන්නෙ නැ කියල අවිල්ල දැන් ඉල්ලනවලු..සිරත් කෙලව ගනී හොඩම එකෙන්...:yes:

    the way my3 has been playing this game only time will tell if anybody will be able to fuck him , seriously he is timing everything like a fox.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බන්..ලලිත් ඇතුලත්මුදලියි ගාමිණී දිසානායකයි නැති උන එකෙන් එජාපෙ ලොකු රික්තයක් ඇති උනා..ඒකනේ කොහෙවත් හිටපු රනිලට එක පාරම නායකකම හම්බුනේ..ජේ ආරුයි පේමදාසයි අහසට උස්සල තිබ්බා...රනිල ඇවිත් වලක් හාරලා ඒකට දාල පස් වලිනුත් වැහුවා..:lol::lol::lol:

    e denage marana walatath ranil waga kiyanna one kiyala kiyanne danna aya nam e 2na nathi nissa thamai kohenda indala ranil langata nayaka kama labune. ow premadasi JR uparaima usala thibba pakshe ranil awith kawa dan eksath jathika pakshaya eksath jathika peramuna kara.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් පාර්ලිමේන්තු ව විසිරවපු නිසා, මේ ලගදි පත් කරපු ඇමති කම් අහොසී ද ?

    ඒ පත් කරේ භාරකාර රජයකට අවශ්‍ය පාලකයෝ ටික :cool:
    සිරාගේ ප්ලෑන් :shocked:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    the way my3 has been playing this game only time will tell if anybody will be able to fuck him , seriously he is timing everything like a fox.

    wait...just wait..:cool::cool:

    e denage marana walatath ranil waga kiyanna one kiyala kiyanne danna aya nam e 2na nathi nissa thamai kohenda indala ranil langata nayaka kama labune. ow premadasi JR uparaima usala thibba pakshe ranil awith kawa dan eksath jathika pakshaya eksath jathika peramuna kara.

    :yes::yes::yes:
     
    Last edited:

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ජයම්පති තමා ඔය ව්‍යවස්ථාව හැදුවේ......
    පොරටයි, UNP එකටයි ඕන උනේ මරා ආයේ එම වැලැක්වීම විතරයි.

    සිරිසේන නිකන් *කේ ටින්කිරි ගාගන්න ඕක කරයි කියල හිතනවද?

    අන්තිමට පොර හදපු ව්‍යවස්ථාව පොරටම වැලි දාල අරින කොට ආගිරි ගානවා.....
    හරිම ලොල් සහගතයි ඕයි....

    :lol::lol::lol:

    Jayampathi kiyanne NGO walin funds ganna dial ekak. pora dan moda wivasathawak hadala nagena inne. Ponilat mata hitenne uwa trust karala Sinhala eka kiyawala na wage :lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වරදක් නෑ බන්..ඔහේ ඉන්නවා :):):)
    වලියක්වත් දා ගමුද කවුරු හරි එක්ක ආයෙම ...:D:D:D

    :eek:දාමු..දාමු..ඒත් දැන් වලි දා ගන්න වෙලාවක් නෑ බං... කාලය මැව් වෙනසක අරුමේ...:eek:
    පුරුද්දට කිරියේ එනවා.... නූල් බලනවා... කොමෙන්ට් එකක් දෙකක් දානවා... යනවා :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    :eek:දාමු..දාමු..ඒත් දැන් වලි දා ගන්න වෙලාවක් නෑ බං... කාලය මැව් වෙනසක අරුමේ...:eek:
    පුරුද්දට කිරියේ එනවා.... නූල් බලනවා... කොමෙන්ට් එකක් දෙකක් දානවා... යනවා :yes:

    කියල වැඩක් නෑ බන්...
    නිදහක් නෑ දැන් ඉස්සර වගේ...:sorry::sorry: