මට නම් හරි ආසයි බයියෝ සිරාගේ හොද කියනවා අහන්නයි ටොයියෝ උගේ පලු අරිනවා අහන්නයි. කොහොම හරි සිරා රට වලපල්ලටම ඈරියා. මෙහෙම වෙන්න අවස්තාව ඈති කලේ රනිලගේ අසාමානයය බල තන්හාව. ඌ හෑදුවේ ෂේප් එකේ උගේ බලතල වෑඩි කරගන්න. ජෙප්පෝ ඕකාට මුක්කු ගහන්න ගෙනාපු 20 සම්මත වුනා නම් කොහොමද? කොහොම වුනත් අන්තිමට ගෙදර යනකම්ම මහින්ද රට ඉස්සරහට අරන් ගියා. සිරා සහ රනිල් රට වලපල්ලට ඈරියා. ඒකට හේතුව මහින්දගේ ණය හරි මොන මගුලක් හරි කියලා උන් කිව්වට මහින්ද ඉන්න කම්ම රට දියුණු වුනා මිස පස්සට ගියේ නෑ. මේ ගිය අවුරුදු 3-4 කාලේ අපේ අවට රටවල් වේගෙන් ඉස්සරහට ගියා. අපි පස්සටම ගියා. රනිලා ඔප්පු කරලා පෙන්නුවා උගේ සෙට් එක වෑඩ බෑරි ටාසන්ලා කියලා







දාමු..දාමු..ඒත් දැන් වලි දා ගන්න වෙලාවක් නෑ බං... කාලය මැව් වෙනසක අරුමේ...