පාර්ලිමේන්තු ඉලෙක්ට්‍රොනික පද්ධතියක දෝ&#

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පාර්ලිමේන්තු ඉලෙක්ට්‍රොනික පද්ධතියක දෝ&#

    සුජිත් හේවජුලිගේ

    මන්ත්‍රීවරුන් ඡන්දය පාවිචිච් කිරීමට යොදා ගන්නා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ හටගත් දෝශයකට හේතුව සොයා ගැනීමට එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය සවි කළ සමාගමේ නිලධාරියාට තවමත් හැකි වී නැතැයි පාර්ලිමේන්තු උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.


    එම සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් ඉලෙක්ට්‍රොනික පද්ධතියට අදාළ පරිගණක මෘදුකාංග පරීක්ෂාවට ලක් කළ බව එම නිලධාරියා කීය.

    ඉලෙක්ට්‍රොනික පද්ධතියේ ගැටලුව ඇතිවූයේ මංගල සමරවීර හා එස් බී දිසානායාක ඇමතිවරුන්ගේ ඡන්දය ගැනීමට ගිය අවස්ථාවේදීය. පාර්ලිමේන්තු සභා ගර්භයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ ඇතිවූ මෙම ගැටලුව නිසා දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිවීය. lankadeepa