පාර්ලිමේන්තු එන / කැපෙන උන්....

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    parliament-front.jpg

    උඹලා මොකද හිතන්නේ..? මේ පාර පාර්ලිමේන්තු කවුරු එයිද..? කවුරු කැපෙයිද?

    මට නිකන් සමාජ ආශ්‍රයෙන් තේරෙන විදියට මෙහෙමයි.. කොළඹ ප්‍රදේශය..

    ගොඩක් පොහොට්ටුවේ උන් ගහන්න ඉන්නේ සරත් වීරසේකරට.. පොර ආමී නිසත් රටට දෙයක් කරයි කියලා හිතලා උට දෙන සෑහෙන සෙට් එකක් ඉන්නවා.. බන්ධුල ගොරකයටත් වැඩිය මනාප ගනී... කොළඹින් අංක 1 වෙයි.

    හැමෝම තුම්මුල්ලේ විමලෙට බැන්නට උට ඡන්ද තියෙනවා බන්.. ගම්වල කොල්ලෝ දෙනවා (ටිකක් නූගත් එවුන්) උන් කියනවා විමලේ වගේ එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙලු.. අනික උගේ කැම්පේන් එක කරන්නේ Camera.lk එකේ අයිතිකාරයා...

    ගොන් සජියත් කීයක් හරි ගනී තාත්තට පින්සිද්ධ වෙන්න.. කෙහෙල් සුජීව එළියේ.. හර්ෂත් වැට උඩ.. හිරුණිකා පුක් සීන් නිසා විනාස උනා... මරික්කා ඇතුලේ...

    ගෙරි බන්ධුලයට මිනිස්සු කැමතී නෑ... උට ඡන්ද අඩුවෙනවා මේ පාර.. සුසිල් ප්‍රේමජයන්තත් එළියේ.. දිනේෂ් යයි වගේ...

    ගූ ඇන් පී එක හේදීලාම ගියා... රනිලට කොළඹ ඡන්ද ටික වැටේ.. රවීට දෙයිද මිනිස්සු? දයාලා කැලේ..

    උඹලගේ අදහසුත් දාගෙන යමල්ල බලන්න... ගාල්ල / මාතර / ගම්පහ / නුවර මොකෝ තත්වේ?​
     
    • Like
    Reactions: tha123 and 2osama

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    විමල් නම් හැදිලා වගේ. මිනිහා පහු ගිය ටිකේ සෑහෙන්න වැඩ කලා අර වහපු කර්මාන්තශාලා ටික අරින්නත්. ඌ හිතට ගත්තොත් යකෙක් වගේ වැඩ කරන්න පුලුවන් එකෙක්. මොලේ ගත්තත් සජිත්ට වඩා නම් හොදයි. ඕනේවට වඩා ලොකු උගත් කම් විතරක් තිබිලා පඹයෝ වගේ උන් පාර්ලිමේන්තු ගිහිල්ලත් හරියන්නේ නෑ. වගකීමක් අරන් වැඩ කරන්න පුලුවන් උනුත් ඉන්න ඕනේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    විමල් නම් හැදිලා වගේ. මිනිහා පහු ගිය ටිකේ සෑහෙන්න වැඩ කලා අර වහපු කර්මාන්තශාලා ටික අරින්නත්. ඌ හිතට ගත්තොත් යකෙක් වගේ වැඩ කරන්න පුලුවන් එකෙක්. මොලේ ගත්තත් සජිත්ට වඩා නම් හොදයි. ඕනේවට වඩා ලොකු උගත් කම් විතරක් තිබිලා පඹයෝ වගේ උන් පාර්ලිමේන්තු ගිහිල්ලත් හරියන්නේ නෑ. වගකීමක් අරන් වැඩ කරන්න පුලුවන් උනුත් ඉන්න ඕනේ
    විමලය මටත් ඉස්සර පෙන්නන්න බෑ. දැනුත් උගෙ වාචාල කම නිසා එච්චර කැමැත්තක් නෑ. හැබැයි ඌ මාවනැල්ලෙ බුදුපිළිම කඩපු වෙලාවෙ පාර්ලිමේන්තුවෙ මැරෙන්න හදනව. මේ ගැන හොයන්න හොදටම හොයන්න කියල. කිරිඇල්ල ඒ කතාවට නෝන්ඩියට හිනා වෙනව එදා ආන්ඩුව හෙව්වනම් ජිවිත 250ක් බේරෙනව. ඒ පවුල්වල මිනිස්සු අද කොච්චර දුකින්ද.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    නුවර ලොහාන්,මහින්දානන්ද, කිරිඇල්ල යයි.
    අනික නුවරඑළියේ තොන්ඩමන් වෙනුවට ඒපැත්තෙන් කවුරු දැම්මත් දිනනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    විමලය මටත් ඉස්සර පෙන්නන්න බෑ. දැනුත් උගෙ වාචාල කම නිසා එච්චර කැමැත්තක් නෑ. හැබැයි ඌ මාවනැල්ලෙ බුදුපිළිම කඩපු වෙලාවෙ පාර්ලිමේන්තුවෙ මැරෙන්න හදනව. මේ ගැන හොයන්න හොදටම හොයන්න කියල. කිරිඇල්ල ඒ කතාවට නෝන්ඩියට හිනා වෙනව එදා ආන්ඩුව හෙව්වනම් ජිවිත 250ක් බේරෙනව. ඒ පවුල්වල මිනිස්සු අද කොච්චර දුකින්ද.

    මිනිහා කතා කරන විදිහෙත් මටනම් වැරැද්දක් පේන්නේ නෑ. ස්ටේජ් එක උඩ කතා කරද්දි ටිකක් අවුල් වගේ පේන්නේ ගැලරියට කතා කරන නිසා. ඒත් වැඩසටහන් වලට ආවම උගේ කතා වල ගන්න දෙයක් තියෙනවා. මේ ලඟදි ස්වර්ණවාහිනියට ඇවිත් කරපු වැඩසටහන මරු. කියන්න ඕනේ දේ කලින් කියන නිසා අනිත් පක්ෂ වල උන්ට රිදෙනවා ඒකයි උගේ කට වහන්න බොරු අප්‍රසාදයක් මවලා පෙන්නන්නේ. අනික ඌ මතයක් හදන්න පුලුවන් එකෙක්. ඒකට අනිත් පක්ශ වල උන් බයයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මිනිහා කතා කරන විදිහෙත් මටනම් වැරැද්දක් පේන්නේ නෑ. ස්ටේජ් එක උඩ කතා කරද්දි ටිකක් අවුල් වගේ පේන්නේ ගැලරියට කතා කරන නිසා. ඒත් වැඩසටහන් වලට ආවම උගේ කතා වල ගන්න දෙයක් තියෙනවා. මේ ලඟදි ස්වර්ණවාහිනියට ඇවිත් කරපු වැඩසටහන මරු. කියන්න ඕනේ දේ කලින් කියන නිසා අනිත් පක්ෂ වල උන්ට රිදෙනවා ඒකයි උගේ කට වහන්න බොරු අප්‍රසාදයක් මවලා පෙන්නන්නේ.
    Wimal thamai a kaleth JVP edagena giye. Wimal giya witharai JVP extremist una.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Wimal thamai a kaleth JVP edagena giye. Wimal giya witharai JVP extremist una.
    ඉස්සර විමල් ඔබ අමතයි කියලා පෝස්ටර් ගහලා තමයි ජවිපේ රැස්වීම් වලට මිනිස්සු ගෙන්න ගන්නේ.
     
    • Like
    Reactions: dmsupun

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,384
    49,763
    113
    සේදවත්ත
    කවුරු ආවත් කමක් නැ පට්ට හොරු ටිකකක් එක්ක මහිනදට 2/3 තිබ්බනම් මට ඇති . එච්චරයි වෙන්න ඕනේ ඊට පස්සේ ජන්ද දෙකෙන් ලංකාව වෙනස් වෙන්වා . දැනට මේක වෙන්නම ඕනේ දෙයක්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොමිනිකේශන් එකක් කරගෙන බයිසිකලේ ගිය එකෙක්. සුවිසල් මන්දිර හදාගෙන පවුලටම කෝටි ගණන් වාහන ගත්ත විදිය හිතාගන්න අමාරුයි. දියුණූ වීමේ රහස දන්නේ විමල්ම තමයි.
     
    • Like
    Reactions: SFG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    පොහොට්ටුවෙන් පරණ අය කැපෙන එකක් නෑ. කොහොමත් ආසන වැඩි වෙනවානේ. ඒ වැඩි වෙන ආසන වලට අලුත් අය එයි. කැපුනොත් කැපෙන්නේ උකුස්සෝ ටික තමයි. අනිත් පක්ෂ වලින් නම් පරණ උන් සෑහෙන්න කැපෙයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,884
    17,094
    113
    Kottawa
    මිනිහා කතා කරන විදිහෙත් මටනම් වැරැද්දක් පේන්නේ නෑ. ස්ටේජ් එක උඩ කතා කරද්දි ටිකක් අවුල් වගේ පේන්නේ ගැලරියට කතා කරන නිසා. ඒත් වැඩසටහන් වලට ආවම උගේ කතා වල ගන්න දෙයක් තියෙනවා. මේ ලඟදි ස්වර්ණවාහිනියට ඇවිත් කරපු වැඩසටහන මරු. කියන්න ඕනේ දේ කලින් කියන නිසා අනිත් පක්ෂ වල උන්ට රිදෙනවා ඒකයි උගේ කට වහන්න බොරු අප්‍රසාදයක් මවලා පෙන්නන්නේ. අනික ඌ මතයක් හදන්න පුලුවන් එකෙක්. ඒකට අනිත් පක්ශ වල උන් බයයි

    • Like
    Reactions: ryandok

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ගම්පහින් පොහොට්ටුවට ආසන 11 හිමිවෙයි.
    මට පෙනෙන විදියට ඒ අනුපිලිවෙල මෙහෙමයි.

    1) ප්‍රසන්න රණතුංග
    2) ප්‍රසන්න රණවීර
    3) ඉන්දික අනුරුද්ධ
    4) සහන් ප්‍රදීප් විතාන
    5) සිසිර ජයකොඩි
    6) නිමල් ලන්සා
    7) දුලිප් විජේසේකර
    8) නාලක ගොඩහේවා
    9) මිලාන් ජයතිලක
    10) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
    11) ලසන්ත අලගියවන්න
    ..................
    12) කෝකිලා ගුණවර්ධන
    13) මධුමාදව අරවින්ද
     
    JAYANTE

    Junior member
  • Apr 25, 2008
    72
    14
    8
    මාතලේ
    1ජනක තෙන්නකෝන්
    2ප්‍රමිත තෙන්නකෝන්
    3ලක්ශ්මන් පෙරෙරා

    සමහර විට
    4 රොහන ඩිසනායකෙ