උඹලා මොකද හිතන්නේ..? මේ පාර පාර්ලිමේන්තු කවුරු එයිද..? කවුරු කැපෙයිද?
මට නිකන් සමාජ ආශ්රයෙන් තේරෙන විදියට මෙහෙමයි.. කොළඹ ප්රදේශය..
ගොඩක් පොහොට්ටුවේ උන් ගහන්න ඉන්නේ සරත් වීරසේකරට.. පොර ආමී නිසත් රටට දෙයක් කරයි කියලා හිතලා උට දෙන සෑහෙන සෙට් එකක් ඉන්නවා.. බන්ධුල ගොරකයටත් වැඩිය මනාප ගනී... කොළඹින් අංක 1 වෙයි.
හැමෝම තුම්මුල්ලේ විමලෙට බැන්නට උට ඡන්ද තියෙනවා බන්.. ගම්වල කොල්ලෝ දෙනවා (ටිකක් නූගත් එවුන්) උන් කියනවා විමලේ වගේ එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙලු.. අනික උගේ කැම්පේන් එක කරන්නේ Camera.lk එකේ අයිතිකාරයා...
ගොන් සජියත් කීයක් හරි ගනී තාත්තට පින්සිද්ධ වෙන්න.. කෙහෙල් සුජීව එළියේ.. හර්ෂත් වැට උඩ.. හිරුණිකා පුක් සීන් නිසා විනාස උනා... මරික්කා ඇතුලේ...
ගෙරි බන්ධුලයට මිනිස්සු කැමතී නෑ... උට ඡන්ද අඩුවෙනවා මේ පාර.. සුසිල් ප්රේමජයන්තත් එළියේ.. දිනේෂ් යයි වගේ...
ගූ ඇන් පී එක හේදීලාම ගියා... රනිලට කොළඹ ඡන්ද ටික වැටේ.. රවීට දෙයිද මිනිස්සු? දයාලා කැලේ..
උඹලගේ අදහසුත් දාගෙන යමල්ල බලන්න... ගාල්ල / මාතර / ගම්පහ / නුවර මොකෝ තත්වේ?