පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයක්!!!

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,973
    5,594
    113
    රජය අපහසුතාවට පත්කරන මෙවැනි අසත්‍ය පුවත් විකාශනය කරන ජාතික රූපවාහිනීයට විරුද්ධව වහා පියවර ගනු....🤌


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    රට කාපු කාලකන්නි මිනීමරු මාලිමා ජෙප්පෝ
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,973
    5,594
    113
    JR සුපිරි බුලට් එකක් බන්. විහිලුත් කරනවා. ❤️
    පේනවා නේ පරිනත මිනිස්සු චිල් එකේ ඉන්න විදිය බෝම්බ වැදිලත්.
    කැරි වදුරු ලපයට මේ වගේ දෙයක් උනොත් යටිගිරියෙන් බෙරිහන් දීල මැරෙන්න හදාවි.
     
    • Love
    Reactions: Candid-B and monson

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,354
    113
    ඕකුන්ගේ පක්ෂේ තහනම් කරලා දාන්න බැරි උනානේ ඔයතරම් දේවල් කරලත්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,491
    113
    Mother Earth
    ත්‍රස්තවාදී කණ්ඩායමක්. දළදා මාලිගාවටත් බෝම්බ ගැහුවා නේද? මම සීන් එක දන්නේ නෑ. අහල තියෙනවා. 🤷🏻‍♂️
    It was attacked on 8 February 1989, allegedly by the armed cadres affiliated to Janatha Vimukthi Peramuna (JVP), a Marxist–Leninist political party in Sri ලංකා 😬
    ඉතින් ඇයි බන් මිනිස්සු මුන්ට චන්දෙ දුන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමකට? 🙄
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,973
    5,594
    113
    ත්‍රස්තවාදී කණ්ඩායමක්. දළදා මාලිගාවටත් බෝම්බ ගැහුවා නේද? මම සීන් එක දන්නේ නෑ. අහල තියෙනවා. 🤷🏻‍♂️
    It was attacked on 8 February 1989, allegedly by the armed cadres affiliated to Janatha Vimukthi Peramuna (JVP), a Marxist–Leninist political party in Sri ලංකා 😬
    ඉතින් ඇයි බන් මිනිස්සු මුන්ට චන්දෙ දුන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමකට? 🙄
    ඔය ලප වේසිගෙ පුතාල තමයි. කිසිම මනුස්සයෙක්ට පාඩුවේ ඉන්න දුන්නේ නැ මුන්.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,491
    113
    Mother Earth
    මුන්ට මෙහෙම සල්ලි එන්නෙ කොහෙන්ද? සල්ලි වලට මුන් ඕනම දෙයක් කරයි. මිනිස්සුන්ගේ කෙහෙල් කැන පවා වාහනේ දාන අරන් යන එකා ලක්ෂ ගාණක් දුන්නොත් නොගෙන ඉඳියිද. අල්ලස් කප්පම් පප්පලා. අත යටින් ගණුදෙනු. ඩයස්පෝරා LTTE එකෙන් සල්ලි එනවා ඇති. මුන් ෂුවර් එකට යනකොට යන්නේ රට බෙදලා. විධායක ජනාධිපති බලය අහෝසි කරලා සිංහල මනුස්සයාට කෙළවලා. 🤷🏻‍♂️
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඔය පාර්ලිමේන්තු යටිබඩට බෝම්බ 1ක් බැරිනම් 100ක් හරි ගහපියවු සක්කිලි ඔක්කොම ඕකේ ලැගලා ඉන්න වෙලාවක් බලලා. 😹 😹 :rolleyes2:
     

    Similar threads