පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුතින් නිවාස 200 ක් – යෝජනාව අගමැතිගෙන්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස 200 ක නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස ඇමතිවරයා ලෙස ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    මෙම යෝජනාවට අනුව වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීමට නියමිත අතර මා‍දිවෙල පිහිටි මන්ත්‍රී නිළ නිවාස භූමියේ තවත් නිවාස 200 ක් ඉදිකිරීමටද ‍නියමිතය.

    මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබාගෙන නොමැති හෙයින් අදාල යෝජනාව සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැත. ඒ අනුව ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශද ලබාගෙන යෝජනාව සංශෝධනය කර ඉදිරිපත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

    මේ සම්බන්ධයෙන් රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේදීද සාකච්ඡා කර තිබෙනවා. එහිදීද තීරණය වී තිබෙන්නේ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශද ලබාගෙන නව සංශෝධනයක් ඉදිරිපත් කළ හැකි බවයි.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මොන කාලකණ්නි රටක්ද බං මේක. ගඩාබිට කලා වගේ වෙන කාලේ ඈතක නෑ
     
    • Sad
    Reactions: NRTG

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මන්ත්‍රීවරුන්ට වරදාන වරප්‍රසාද දීලා ආණ්ඩුව එක්ක තියාගනියි විපක්ෂයට යන්න නොදී.
     
    • Sad
    Reactions: NRTG

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    logo.png
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    You voted them now you fund them V8(just suspended not cancelled) now housing, Business Class Foreign Trips not only for MPs but their family, friends etc..... This is how our state money through ISB wasted and we don not have a way of payment
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ දේශපාලුවෝ නඩත්තු කරන පිනම ඇති ලංකාවේ මිනිස්සුන්ට නිවන් දකින්න
     
    • Love
    Reactions: reddeckuka

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    අනේ ඉතිං ඔය 225න් 200ක්ම දැන් ඉන්නේ ගස් ගල් යටනේ. ඉක්මනට ඔය ගෙවල් 200 හදල දෙන්න.