පාර්ලිමේන්තු මැතිවරණය-2019

ඔබ කැමති පක්ෂය

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 16 27.6%
  • නිදහස් පක්ෂය

    Votes: 36 62.1%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

Ranil Clean

Member
Aug 15, 2017
214
20
0
පාර්ලිමේන්තු මැතිවරණය-2019

2019 ජනවාරි මස පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය කවුරුඇත්ද?ගනු ඇත්ද ?
ඔබගේ මනාපය වහා පල කරන්න....

මීට පෙර පළාත් පාලන ඡන්ද විමසීමේදී මා මෙවැනි පොල් එකක් කැඳවූ අතර එය බොහෝ සෙයින්ම රටේ සැබෑ මතවාදය සමඟ සමානුපාතික විය.. Link
මෙම මැතිවරණ සමීක්ෂණය රටේ තරුණ හා අන්තර්ජාලය පරිශීලනය කරන්නන් අතර දැරණ මතය දැන ගැනීම අපේක්ෂා කරන්නනක් වන අතර පාසල් යන හා කිරි බොන වයසේ සිටින දරුවන් මෙම ඡන්ද විමසීම හා සම්බන්ධ නොවනු ඇතැමි මා අපේක්ෂා කරමි...:yes:


බොහොම ස්තූතියි... :cool:
රනිල් සමඟ අලුත් රටක් :yes:

සැළකිය යුතුයි - මෙම පොල් එක රහසිගතයි..මල්ට්පල් චොයිස් නැත :no:
 
Last edited:
  • Like
Reactions: laknath123