Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
පාරාදීසයේ රුගත කරපු සින්දුවක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව මිට අවුරුදු විස්සකට තිහකට පෙර අතීතයේ ඇත්තටම මේ ලෝකේ තිබ්බ ලස්සනම ලස්සන පාරාදීසයක්... අපි තේරුම් නොගත්තත් අපිට වඩා පිටදේසක් කාරයන් ඒ පාරාදීසය ගොඩක් ආදරේ කරා ඒ ලස්සන නිසා.. අපි ලාංකික හැමෝගෙම වගේ නොවිදිමත් සංවර්ධනය කිරීම නිසා ඒ ගොඩක් ස්වබාවික ස්වභාව ධර්මය විනාස කරා. මම දාපු ගොඩක් ත්රෙඩ් කීපයකින් ඒ වෙනස උඹලට තේරුම් ගන්න පුළුවන්.

MTV කියන්නේ ඉස්සර සංගීත video ප්රචාරය කරපු අති ප්රසිද්ද රුපවාහිනී සේවාවක්, බටහිර සින්දු ගොඩක්ම ප්රසිද්ද වෙන්න ඉස්සර මේ MTV එක බලපෑවා. මිට දශක කීපයකට පෙර 1984 MTV එකේ Duran Duran නම් බි්රතාන්ය සංගීත කණ්ඩායම අපේ රටේ පටිගත කරන ලද Hungry Like the Wolf කියන සින්දුවේ video එකට එම වසරේ Grammy Award for Best Music Video සම්මානයෙන් පිදුම් ලැබුවා.. ඒ තරම්ම ලස්සන පරිසරයක අනර්ග ලෙස පටිගත කරපු සින්දුවක් නිසා.. මේ සින්දුව ගැන එළකිරි එකේ බොහෝ දෙනෙක් දන්නවා ඇති. Duran Duran ල තවත් එවැනි ලස්සන video කිහිපයක් අපේ රටේ පටි ගත කරා..

මේ පහල වීඩියෝ එක ගොඩක් අය නොදන්නා වීඩියෝ එකක්. මේත් එම කාලයේදී ආසන්නයේ (1983) ඩෙන්මාර්ක් සංගීත කණ්ඩායමක් වන Laid Back විසින් රුගත කරන ලද ඇති ප්රසිද්ධ සින්දුවක් වන "Sunshine Reggae" සින්දුවේ ලංකවේ රුගත කරන ලද video එක. බලන්න කොච්චාර ලස්සන පරිසරයක්ද ඉස්සර අපිට තියල තියෙන්නේ..

Laid Back - Sunshine Reggae

[MEDIA=youtube]R82XGJV_nkU[/MEDIA]

මේ Duran Duran සංගීත කණ්ඩායම විසින් ලංකාවේ රූගත කරන ලද video ටික..

Save A Prayer

[MEDIA=youtube]6Uxc9eFcZyM[/MEDIA]

Hungry Like the Wolf

[MEDIA=youtube]oJL-lCzEXgI[/MEDIA]

Lonely in your Nightmare

[MEDIA=youtube]rGdLNbIc2ZA[/MEDIA]

[QUOTE="Kalegana, post: 27830166, member: 50801"] [SIZE=5]ලංකාව මිට අවුරුදු විස්සකට තිහකට පෙර අතීතයේ ඇත්තටම මේ ලෝකේ තිබ්බ ලස්සනම ලස්සන පාරාදීසයක්... අපි තේරුම් නොගත්තත් අපිට වඩා පිටදේසක් කාරයන් ඒ පාරාදීසය ගොඩක් ආදරේ කරා ඒ ලස්සන නිසා.. අපි ලාංකික හැමෝගෙම වගේ නොවිදිමත් සංවර්ධනය කිරීම නිසා ඒ ගොඩක් ස්වබාවික ස්වභාව ධර්මය විනාස කරා. මම දාපු ගොඩක් ත්රෙඩ් කීපයකින් ඒ වෙනස උඹලට තේරුම් ගන්න පුළුවන්. MTV කියන්නේ ඉස්සර සංගීත video ප්රචාරය කරපු අති ප්රසිද්ද රුපවාහිනී සේවාවක්, බටහිර සින්දු ගොඩක්ම ප්රසිද්ද වෙන්න ඉස්සර මේ MTV එක බලපෑවා. මිට දශක කීපයකට පෙර 1984 MTV එකේ Duran Duran නම් බි්රතාන්ය සංගීත කණ්ඩායම අපේ රටේ පටිගත කරන ලද Hungry Like the Wolf කියන සින්දුවේ video එකට එම වසරේ Grammy Award for Best Music Video සම්මානයෙන් පිදුම් ලැබුවා.. ඒ තරම්ම ලස්සන පරිසරයක අනර්ග ලෙස පටිගත කරපු සින්දුවක් නිසා.. මේ සින්දුව ගැන එළකිරි එකේ බොහෝ දෙනෙක් දන්නවා ඇති. Duran Duran ල තවත් එවැනි ලස්සන video කිහිපයක් අපේ රටේ පටි ගත කරා.. මේ පහල වීඩියෝ එක ගොඩක් අය නොදන්නා වීඩියෝ එකක්. මේත් එම කාලයේදී ආසන්නයේ (1983) ඩෙන්මාර්ක් සංගීත කණ්ඩායමක් වන Laid Back විසින් රුගත කරන ලද ඇති ප්රසිද්ධ සින්දුවක් වන "[B]Sunshine Reggae[/B]" සින්දුවේ ලංකවේ රුගත කරන ලද video එක. බලන්න කොච්චාර ලස්සන පරිසරයක්ද ඉස්සර අපිට තියල තියෙන්නේ.. [/SIZE] [SIZE=7][B]Laid Back - Sunshine Reggae[/B][/SIZE] [MEDIA=youtube]R82XGJV_nkU[/MEDIA] [SIZE=6][B]මේ Duran Duran සංගීත කණ්ඩායම විසින් ලංකාවේ රූගත කරන ලද video ටික..[/B][/SIZE] [B][/B] [SIZE=7][B]Save A Prayer[/B][/SIZE] [MEDIA=youtube]6Uxc9eFcZyM[/MEDIA] [SIZE=7][B]Hungry Like the Wolf[/B][/SIZE] [MEDIA=youtube]oJL-lCzEXgI[/MEDIA] [SIZE=7][B]Lonely in your Nightmare[/B][/SIZE] [MEDIA=youtube]rGdLNbIc2ZA[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom