පාරාදීසයේ රුගත කරපු සින්දුවක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකාව මිට අවුරුදු විස්සකට තිහකට පෙර අතීතයේ ඇත්තටම මේ ලෝකේ තිබ්බ ලස්සනම ලස්සන පාරාදීසයක්... අපි තේරුම් නොගත්තත් අපිට වඩා පිටදේසක් කාරයන් ඒ පාරාදීසය ගොඩක් ආදරේ කරා ඒ ලස්සන නිසා.. අපි ලාංකික හැමෝගෙම වගේ නොවිදිමත් සංවර්ධනය කිරීම නිසා ඒ ගොඩක් ස්වබාවික ස්වභාව ධර්මය විනාස කරා. මම දාපු ගොඩක් ත්‍රෙඩ් කීපයකින් ඒ වෙනස උඹලට තේරුම් ගන්න පුළුවන්.
    MTV කියන්නේ ඉස්සර සංගීත video ප්‍රචාරය කරපු අති ප්‍රසිද්ද රුපවාහිනී සේවාවක්, බටහිර සින්දු ගොඩක්ම ප්‍රසිද්ද වෙන්න ඉස්සර මේ MTV එක බලපෑවා. මිට දශක කීපයකට පෙර 1984 MTV එකේ Duran Duran නම් බි‍්‍රතාන්‍ය සංගීත කණ්ඩායම අපේ රටේ පටිගත කරන ලද Hungry Like the Wolf කියන සින්දුවේ video එකට එම වසරේ Grammy Award for Best Music Video සම්මානයෙන් පිදුම් ලැබුවා.. ඒ තරම්ම ලස්සන පරිසරයක අනර්ග ලෙස පටිගත කරපු සින්දුවක් නිසා.. මේ සින්දුව ගැන එළකිරි එකේ බොහෝ දෙනෙක් දන්නවා ඇති. Duran Duran ල තවත් එවැනි ලස්සන video කිහිපයක් අපේ රටේ පටි ගත කරා..

    මේ පහල වීඩියෝ එක ගොඩක් අය නොදන්නා වීඩියෝ එකක්. මේත් එම කාලයේදී ආසන්නයේ (1983) ඩෙන්මාර්ක් සංගීත කණ්ඩායමක් වන Laid Back විසින් රුගත කරන ලද ඇති ප්‍රසිද්ධ සින්දුවක් වන "Sunshine Reggae" සින්දුවේ ලංකවේ රුගත කරන ලද video එක. බලන්න කොච්චාර ලස්සන පරිසරයක්ද ඉස්සර අපිට තියල තියෙන්නේ..

    Laid Back - Sunshine Reggae

    මේ Duran Duran සංගීත කණ්ඩායම විසින් ලංකාවේ රූගත කරන ලද video ටික..

    Save A Prayer

    Hungry Like the Wolf

    Lonely in your Nightmare
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    Duran Duran songs, Issara owa TV eke patta gahuwa neda :yes:

    Excited The Child GIF by Disney+
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Uba lankawa gana dapu threads okkoma dpnko eka nulakata
    වෙලාවක එකතු කරලා දාමු සෙට් එකම..

    මේකත් ලංකාවෙ ෂූට් කරපු එකක්. Hungry like a wolf මෙහෙ ෂූට් කරපු එකක් කියල හිතුවෙ නැ :shocked:

    අඩෝ මේක ගැන නම් මම දැනගෙන හිටියේ නැ. පට්ට නේ. තව යුරෝපියන් music video බර ගානක් කරලා තිබ්බ ලංකවේ. මට මතකයි ජර්මන් උන් ගොඩක් කරලා තිබ්බ.. සමහර ඒවා ඉස්සර tv එකෙත් පෙන්නුවා..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    වෙලාවක එකතු කරලා දාමු සෙට් එකම..

    අඩෝ මේක ගැන නම් මම දැනගෙන හිටියේ නැ. පට්ට නේ. තව යුරෝපියන් music video බර ගානක් කරලා තිබ්බ ලංකවේ. මට මතකයි ජර්මන් උන් ගොඩක් කරලා තිබ්බ.. සමහර ඒවා ඉස්සර tv එකෙත් පෙන්නුවා..
    තව සෑහෙන ඒව ඇති අපි නොදන්න. මං මේ කල්පනා කලේ අර මියුසික් වීඩියෝ 80 ගණන් වල මුල ආපුව. ලංකාව ඒ කාලෙත් ලෝකෙට සාපේක්ෂව කොච්චර නොදියුණු ගතියයිද නේද...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තව සෑහෙන ඒව ඇති අපි නොදන්න. මං මේ කල්පනා කලේ අර මියුසික් වීඩියෝ 80 ගණන් වල මුල ආපුව. ලංකාව ඒ කාලෙත් ලෝකෙට සාපේක්ෂව කොච්චර නොදියුණු ගතියයිද නේද...
    ලංකව විතරක් නෙවෙයි, ආසියාවේ ගොඩක් රටවල් ඒ කලේ දියුණු නැ, හැබැයි ඒ වෙනකොට, කොරියාව, සිංගප්පුරුව, මලයාසියාව වගේ රටවල් ඒ වෙනකොට සීග්‍රයෙන් දියුණු වෙමින් පැවතුන. ලංකව 2500 කයිය ගගහ විනාසේටම ගිය..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    ලංකව විතරක් නෙවෙයි, ආසියාවේ ගොඩක් රටවල් ඒ කලේ දියුණු නැ, හැබැයි ඒ වෙනකොට, කොරියාව, සිංගප්පුරුව, මලයාසියාව වගේ රටවල් ඒ වෙනකොට සීග්‍රයෙන් දියුණු වෙමින් පැවතුන. ලංකව 2500 කයිය ගගහ විනාසේටම ගිය..
    තායිවානෙ ඒ කාලෙත් ඉලෙක්ට්‍රොනික් බඩු වලට කප් ගහල හිටියේ. කොස්මෝ කියල බ්රෑන්ඩ් එකක් තිබ්බ මතක ඇති? ජපානෙ එතකොට සම්පූර්ණ developed country එකක්. දකුණු ආසියාවෙත් චාටර්ම රටක් වෙන්න ඇති ලංකාව ඒ කාලෙත්. මිනිස්සු කවදත් සතුටින් හිටියෙ නැහැනෙ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තායිවානෙ ඒ කාලෙත් ඉලෙක්ට්‍රොනික් බඩු වලට කප් ගහල හිටියේ. කොස්මෝ කියල බ්රෑන්ඩ් එකක් තිබ්බ මතක ඇති? ජපානෙ එතකොට සම්පූර්ණ developed country එකක්. දකුණු ආසියාවෙත් චාටර්ම රටක් වෙන්න ඇති ලංකාව ඒ කාලෙත්. මිනිස්සු කවදත් සතුටින් හිටියෙ නැහැනෙ
    ඔව් ජපානේ ඒ වෙනකොට දියුණු වෙලා ගොඩක් කල්. ඊටත් පෙර කලේ ඉඳන්ම ජපානේ ආසියාවේ ගොඩක් රටවලට වඩා කාර්මිකව ඉදිරියෙන් හිටියේ.
    ඒ කලේ තයිවනේ ගහන හොද කොලිටි බඩු තිබ්බ. උනුත් ගොඩක් දියුණු තත්වේ තමයි හිටියේ. ඒ කලේ චයිනිස් බඩු නැ..