මිනිසුන් තුල සිටි මෘගයින් අවදි වෙමින් ඇත. එම මෘගයින් විසින් මරා දමන්නේ, ගිළගන්නේ, විනාශ කරන්නේ තවත් මෘග රැලක් යැයි කියමින් මෙම මෘග ක්‍රියා සාධරණීකරණය වන්නේ නැත. හැකි තාක් ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට කල හැකි සියල්ල කරන්න. ඔබ ගේ එකම වචනය වුවත් ඊට යොදවන්න. සුන්දරව අවිහිංසකව සිදු කල ප්‍රභල අරගලය ලේ විලකින් අවසන් වීමට ඉඩ නොතබන්න. පාරාදීසය නැවත කඳුළු සළමින් සිටී....
