පාරාදීසය නැවත කඳුළු සළමින් සිටී....

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,495
    2,297
    113
    මිනිසුන් තුල සිටි මෘගයින් අවදි වෙමින් ඇත. එම මෘගයින් විසින් මරා දමන්නේ, ගිළගන්නේ, විනාශ කරන්නේ තවත් මෘග රැලක් යැයි කියමින් මෙම මෘග ක්‍රියා සාධරණීකරණය වන්නේ නැත. හැකි තාක් ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට කල හැකි සියල්ල කරන්න. ඔබ ගේ එකම වචනය වුවත් ඊට යොදවන්න. සුන්දරව අවිහිංසකව සිදු කල ප්‍රභල අරගලය ලේ විලකින් අවසන් වීමට ඉඩ නොතබන්න. පාරාදීසය නැවත කඳුළු සළමින් සිටී....
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මයිනව අහු උනොත් සරම ගලෝලා මරපන් එච්චරයි
     
    • Dislike
    Reactions: Qnjb_54

    Sen-lu

    Well-known member
  • දැන් ටූ ලේට් බං. දෙඹරෙට ගල් ගැහුව වගේ වැඩක් කරේ මේ වේසාවො. බලපං එක පොන්න බල්ලෙක් බල කෑදරකමට රටක්ම ගිනි තිබ්බනෙ. දැං ලේසිනෑ නවත්තන්න. ගොල්ෆේස් වගේ නෙවෙයි දැං බැහැල ඉන්න සෙට්එක.කොහෙන් නවතීද මන්ද
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    දැන් ටූ ලේට් බං. දෙඹරෙට ගල් ගැහුව වගේ වැඩක් කරේ මේ වේසාවො. බලපං එක පොන්න බල්ලෙක් බල කෑදරකමට රටක්ම ගිනි තිබ්බනෙ. දැං ලේසිනෑ නවත්තන්න. ගොල්ෆේස් වගේ නෙවෙයි දැං බැහැල ඉන්න සෙට්එක.කොහෙන් නවතීද මන්ද
    :yes:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    දැන් ඉන්න අයගෙන් දේශපාලනෙ පරිනතම මිනිහෙක් වෙලා, දෙපාරක් ජනාධිපති අගමැති වෙලා ඉදල සුදුසු තීරනෙ සුදුසු වෙලාවට ගත්තෙ නෑනෙ. බලයෙන් මත්වෙලා හිටිය. අපරාදෙ මගෙ රට
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැන් ඉවරයි
    twitter එකට ගිහින් බලපන්

    south ඉන්දියන් කාරයෝ දාගෙන චාටර් කරනවා
    ඒ මදිවට අර හිගන අප්‍රිකාවේ එවුනුත් අපිව බල්ලට දාලා කතා කරන්නේ
    BBC, CBS වල reply තියෙන්නේ who's care කියලා 😭
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මිනිස්සු පට්ටම ඉවසිල්ලක් ඉවසුවේ මෙච්චර දවස්. මේකෙම උන් කොච්චර කිව්වද ලංකාවේ උන් කොන්ද පන නැති නිවටයෝ කියල.
    ඉවසීමේ සීමාව තමයි අද නැති උනේ.
    උන් හිතුවා වෙනද වගේම පොන්නයෝ වගේ බලන් ඉඳීවි කියල මේ පාරත්. නයා උනත් අවශ්‍ය වෙලාවට පෙනේ පිප්පුවේ නැත්නම් දරමිටි බඳින්න ගන්නවලුනේ.

    දවසක් දෙකක් මේක ඇදෙනවා. ඊට පස්සේ නෝමල් වෙයි. (හැබැයි ආපහු අර පක්කු ගොබ්බ වැඩක් නොකරොත් විතරක්)