පාරිභෝගික අයිතීන් වෙනුවෙන් whatsapp group එකක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හැමෝටම තේරෙනවනේ මේ දවස් වල ඩොලර් එකට මුවා වෙලා හැම ව්‍යාපාරිකයාම දුප්පත් අපිව හූරා කනවා කියලා.

    ඩොලර් එක 203 තියෙනකොට කුකුළ් මස් කිලෝ එක රු. 550, ඩොලර් එක 320ට තියෙනකොට කුකුළ් මස් කිලෝ එක රු. 1,500


    ඉතින් පාරිභෝගිකයන්ට ඇති ප්‍රශ්න කතා කරන්න සහ කන්ඩායමක් හැටියට ව්‍යාපාරිකයන්ට බලපෑම් කරන්න ආරම්භයක් විදියට කැමති අය ඉන්නවානම් මේ whatsapp group එකට join වෙන්න

    http://chat.whatsapp.com/Lv77CL0XnKc1eDzy73OaiH
     
    • Like
    Reactions: NRTG

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පාරිතෝෂිකය 800ද ලංකාවටම ඉන්නේ? මිනිසුන්ගෙ ප්‍රශ්න මුල් කරගෙන යටි අරමුණු ඉෂ්ට කරගන්න කරන බාල වැඩ කියලා තමයි කියන්න තියෙන්නේ
    whatsapp group ekakata 1024k puluwan dan

    yati aramunu naha, oyata thada wenne oyath minissu gasakana business karayek wenna athi
     
    • Like
    Reactions: NRTG

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    facebook, telegram dan kattiya wadiya balanne nahane

    petrol nathi kale hadapau telegram groups dan welenawa

    minussu biscuit kana eka nawaththuwe fb eke posts walin ne, e wage kattiya katha wela business karayonta balapamak karanna puluwan