පාරිශුද්ධ විධායක ජනාදිපතිවරයෙක් වෙනවා කියන්නේ ලේසි නෑනේ බන්.

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    1,066
    1,708
    113
    Spongebob Squarepants GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මම එදා ඉඳන්ම හිටියෙ විධායක ජනාදිපති ධූරය අහෝසි කරන්න ඕනේ කියන මතයෙ. ඒත් දැන් නම් අවශ්‍ය නෑ කියලා තේරුම් අරන් ඉන්නෙ. අවුල තියෙන්නෙ ඒ ධූරයේ නෙවෙයි, අවුල තිබ්බෙ අපි මෙච්චරකල් ඒ ධූරයට පත්කරගත්තු අයගෙ. ඒ ධූරයට ගැලපෙන්නෙ මොන ටයිප් එකේ අයද කියලා දැන් අපි දන්නවා. මම නම් කියන්නෙ ආයෙත් 18 ගෙනල්ලා අනුරට ටර්ම්ස් 4ක් වත් රට කරන්න ඉඩ හදලා දෙන්න ඕනේ.
     
    Jimmy Fallon Yes GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,244
    27,946
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම එදා ඉඳන්ම හිටියෙ විධායක ජනාදිපති ධූරය අහෝසි කරන්න ඕනේ කියන මතයෙ. ඒත් දැන් නම් අවශ්‍ය නෑ කියලා තේරුම් අරන් ඉන්නෙ. අවුල තියෙන්නෙ ඒ ධූරයේ නෙවෙයි, අවුල තිබ්බෙ අපි මෙච්චරකල් ඒ ධූරයට පත්කරගත්තු අයගෙ. ඒ ධූරයට ගැලපෙන්නෙ මොන ටයිප් එකේ අයද කියලා දැන් අපි දන්නවා. මම නම් කියන්නෙ ආයෙත් 18 ගෙනල්ලා අනුරට ටර්ම්ස් 4ක් වත් රට කරන්න ඉඩ හදලා දෙන්න ඕනේ.
    ඇත්තටම අනුර වගේ කෙනෙක් කොච්චර කාලයක් හිටියත් රටට හානියක් වෙන්නේ නෑ.
    ඔය කතාව මිනිස්සුන්ගෙන්ම එන්න ඕන
    බලමු. 2029 නම් කොහොමත් දිනනවනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඇත්තටම අනුර වගේ කෙනෙක් කොච්චර කාලයක් හිටියත් රටට හානියක් වෙන්නේ නෑ.
    ඔය කතාව මිනිස්සුන්ගෙන්ම එන්න ඕන
    බලමු. 2029 නම් කොහොමත් දිනනවනේ.
    විපක්ෂෙ අයත් දැනටමත් කියන්න අරගෙන තියෙන්නෙ :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,896
    15,232
    113
    35
    Spain
    අනේ හුකාගනින් වෙස කොල්ලා. ඔය කැරියා ඡන්ද ඉල්ලුවෙත් පොලව පැළෙන පච කියල, දැනුත් උගේ තියෙන්නේ බොරුව. උඹලට තේරෙන්නේ නැහැ දැන් තියෙන්නේ එදා වේල ක්‍රමයේ ආණ්ඩුවක් කියල. කුලී කාරයෙක්, නටාමියෙක් ගේ ජීවිතය වගේ. දවසේ ගතමන්ට් එක නැතොත් කන්න නැහැ. අපේ ඉන්නවා පොල් කඩන මිනිහෙක් ඌට ගතමන්ට් එක නැති වුනාම එනවා මගේ ගාවට සල්ලි ටිකක් ඉල්ලගෙන යන්න. සර් ගෙඩි කැඩුවම කපා ගන්න කියල ඉල්ලන් යන්නේ. මන් කවදාවත් එක කපාගෙන නැහැ. මන් මෝඩයි. උඹලත් මම වගේම ගොන් මෝඩයෝ.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,430
    1,622
    113
    Oceania
    මෙකෙ ඉන්න උන් කමෙන්ට් කරන්නෙ හරියට උන් පහුගිය අවුරුදු 15 වත් ස්විට්සර්ලන්තය, නෝර්වේ වගේ ජීවත් වුණා වගේ. අනේ පලයන් හුත්තෝ යන්න.
     
    • Haha
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,961
    15,399
    113
    Boru hila mu.
    Maha horu wata karan aapu eka sudana kiyala hithanna upan gei modayek wenna ona.
    Hora Ph.D kaarayo promote karapu ekek appiriyai dakiddith.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,014
    18,927
    113
    මම නම් කියන්නෙ ආයෙත් 18 ගෙනල්ලා අනුරට ටර්ම්ස් 4ක් වත් රට කරන්න ඉඩ හදලා දෙන්න ඕනේ.
    උබ ඕක කියන්නෙ ජෝක් එකට වෙන්න ඇති. එහෙම කරන්න ගියොත් නම් පුතේ මහින්ද 2 වෙලා නතර වෙන්නෙ
     
    • Love
    Reactions: ruchira55