පාරේ යන හැමෝගෙන්ම ගාස්තුවක්..- මහා මාර්ග ඇමති

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    මහා මාර්ග භාවිතා කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් අය කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ රටපුරා ඇති මහා මාර්ග නඩත්තු කිරීමට හැකියාවක් රජයට නැති නිසා මාර්ග සංවර්ධන අරමුදලක් ඇති කර ඒ සඳහා මෙම මුදල් රැස් කිරීමට අදහස් කරන බව ද හෙතෙම පැවසීය.

    මුදල් අමාත්යාංශයේ යෝජනාවක් මත මෙම සාකච්ඡා සිදුකරන බවද පැවසූ ඔහු අයවැය මගින් යෝජනා කර ඇති පරිදි මෙම අරමුදල පිහිටුවන බවත් රජය විසින් රුපියල් මිලියන 100ක මුදලක් මුලින්ම ඊට බැර කරන බවද ඇමැතිවරයා පැවසීය.

    ජනවගෙන් අයකරගන්නා මුදල් ඉන්ධන හරහා හෝ අය කර ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.

    ආසියාවේ ඓශ්චර්ය

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හාමු මහත්තයා එහෙම කරන්නැ බන්...ජනප්‍රිය නොවන තීරණ ගන්නේ...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බද්දක මූලික ලක්ශනය තමයි සරල, සමාන, නිශ්චිත හා නිතර වෙනස් නොකරන බව.. මුන් හිතන හිතෙන වෙලාවට ටැක්ස් වෙනස් කර කර ආතල් දෙනවා. නිතර වෙනස් කරන නිසා කොන්ෆියුස් වෙලා යනවා. කරන්න බැරිනම් යන්න කිව්වනම් හරි වැඩබැරි සියබලා ට. ටැක්ස් කල්ලිය එක එක සෙල්ලම් දාල රටම කොන්ෆියුස් කරනවා

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    මහා මාර්ග භාවිතා කරන ජනතාවගෙන් ඒ සඳහා මාසිකව මුදලක් අය කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    පවතින ආර්ථික අර්බුදය හමුවේ රටපුරා ඇති මහා මාර්ග නඩත්තු කිරීමට හැකියාවක් රජයට නැති නිසා මාර්ග සංවර්ධන අරමුදලක් ඇති කර ඒ සඳහා මෙම මුදල් රැස් කිරීමට අදහස් කරන බව ද හෙතෙම පැවසීය.

    මුදල් අමාත්යාංශයේ යෝජනාවක් මත මෙම සාකච්ඡා සිදුකරන බවද පැවසූ ඔහු අයවැය මගින් යෝජනා කර ඇති පරිදි මෙම අරමුදල පිහිටුවන බවත් රජය විසින් රුපියල් මිලියන 100ක මුදලක් මුලින්ම ඊට බැර කරන බවද ඇමැතිවරයා පැවසීය.

    ජනවගෙන් අයකරගන්නා මුදල් ඉන්ධන හරහා හෝ අය කර ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
    Bandulayata pare yanna bari nisa apata badu gahanawa, dutu thana elawanna ona okunwa...
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    මේ බුල්ඩෝග් මුණා පෙන්නන්න බැරි මට විතරද, කට ඇරියනම් වේස බල්ලා කියන්නෙම " අය කරන ඒවා ගැන විතරයි" ටවුකන්ඩ... හිගන බල්ලා තව ටික දවසක් තියාගත්තනම් අය කරන පිස්සුව තදවෙලා යන එන මිනිස්සුන්ගේ වකුගඩු දෙකක් තියනවනේ එකක් රජයට කියල ඉල්ලයි වගේ.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,489
    3,900
    113
    Maligawatta
    පිස්සු පක්කු. පුලුවන්නම් මන් උන් සේරම ටික මරනවා. කැරි තරහක් තියෙන්නේ මුන් එක්ක
    Bombayak hadala dennada? Parliament ekata gihilla maraagena meranawada?
     
    පිස්සු පක්කු. පුලුවන්නම් මන් උන් සේරම ටික මරනවා. කැරි තරහක් තියෙන්නේ මුන් එක්ක

    amen

    fire destroy GIF
     
    • Like
    Reactions: NRTG

    Similar threads