ජෙනරල්ට ජනපති සමාව හිමිවෙයි>>>hot news

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජෙනරල්ට ජනපති සමාව හිමිවෙයි>>>hot news

    ආහ් සමාවෙන්ඩ.හෙඩ් ලයින් එක වැරදුනා:(:(
    නිවරදි කිරීමයි :(:(
    මිනීමරු බස්නායක නිලමේට ජනපති සමාව හිමිවෙයි...


    29792397.jpg
     
    • Haha
    Reactions: hasithayad

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Comments on this Post
    නෑ උඹලගෙ අම්මගෙ එකවුන්ට් එකට යවපුවාම

    Meka daapu ekage amma paw
     
    • Like
    Reactions: dreezone

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කෝ මේ හෝල්-සේල් කඩේ යන කට්ටිය? මොනාද කියන්න තියෙන්නේ මේ වගේ දේවල් වලට?????

    ජනපති තුමා කැමති නම් ඕන එක්කෙනෙක්ට මිනී මරන්න පුළුවන් කියන්නේ :rolleyes:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ජනපති තුමා කැමති නම් ඕන එක්කෙනෙක්ට මිනී මරන්න පුළුවන් කියන්නේ :rolleyes:
    :rolleyes::rolleyes::rolleyes:

    අපේ මහ රජතුමානේ ඉතින්.... වෙනද ගිරිය කඩාගෙන කෑ ගහන එකෙක්වත් නෑ. මුන් අර දිවුරුම් දෙන එකට කණු හිටවන්න ගිහින්ද කොහෙද....
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Mahindage private bank account ekata salli yawwama samawa denna athi.

    Comments on this Post
    kari wesaya. tho higanna kiyala api mona karranada
    නෑ උඹලගෙ අම්මගෙ එකවුන්ට් එකට යවපුවාම

    Kunuharupen gahala rep kapuwa kiyala mage wada nawaththanna baa. Munge ammala karana wada ape ammala karanne naa. :lol::lol::lol::lol::lol:

    Mama hingannekda nadda kiyana ekane muuta thiyena lokuma amaruwa. Muu hingannek kiyala mama palida???
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න රටේ නීතිය...
    මේවා ගැන උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕන..
    දඩුවම් පරක්කු නොකරම දෙන්න ඕන..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,172
    113
    මාලඹේ
    ආසියාවේ ඓශ්චර්ය

    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.



    ආසියාවේ ඓශ්චර්ය


     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    වෙනදා නැට්ට උස්සගෙන එන දේශප්‍රේමියෝ රෑන කෝ...

    ඒ බස්නායක නිළමෙයා මාර සල්ලි කාරයෙක්,,,,ඒ වගේම සල්ලාලයෙක්,,,,උගේ සල්ලි වලින් වැඩේ ගොඩ දාගන්න ඇති



    ඇමති මිල්රෝයි පෙරේරා ගේ හොර ගෑනු කෙනෙක්ව මරලා මරණ දඩුවම නියම උන ඇමතිගේ බිරියත් දැන් අවුරුද්දකට විතර ඉස්සර ජනාදිපති සමාව දුන්නා නොවෑ,ඇමති බිරිය අපූරුවට දැන් ඔය ඉන්නේ