පාරෙ අලින්ට කෑම දීලා කරගත්ත කරුමෙ. 🙄🙄

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අපෝ මම නම් ඔය පාර මග ඇරලාම තමයි යන්නේ,
    නිකමට butthalin දාන්න කලින් අහපන් ඔය පැත්තේ මනුස්සයෙක්ගේන් මේ පාරේ කතරගම යන්න පුලුවන්ද කියලා, කියන්නෙම අපෝ මහත්තයෝ මේ පාර මග ඇරලා තණමල්විල හරහා යන්න කියලා, එච්චරට හිගන අලි ඔය පාරේ ඉන්නේ කියනවා
     
    • Like
    Reactions: AWeranga

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔළුවට වෙඩි තියන්න බඩට වෙඩි තියන්න දෙයක් නැහැ ඔය සත්තුන්ගේ මුල් පදිංචි ඉඩම්

    කොමඩු ගෙනියන්න ඕනේත් නැහැ . අලියා එක පාරට ම පැනල වාහනේට ගහන්නේ නෑ. හොදට මග ඇරලා යන්න පුළුවන් පාරේ දෙපැත්තේ ත් ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා .

    ඕතැන ගොඩක් වෙන්නේ යන එවුන් අලියා බලන්න වාහනය නවත්වනවා එතකොට තමා මූ ඇතුට හොඩවැල දාන්නේ . 99% කේස් වලට හේතුව අලියා ෆෝර්ම් කරලා ගන්න එක .
    මේ කතාව ඇත්ත
     
    • Like
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • හාපෝ ඔය අර සජිත්ගෙ මහ එකා කරපු කැරි වැඩ බං. ඉස්සර ඕකා උදා ගම්මාන කිය කියා පාරවල් කපන්නෙම හොඳට විකුණන්න පුළුවන් ලී වර්ගවල ගස් තියෙන කැලෑ අල්ලලා. ඔය වේසිගෙ පුතාගෙ වැඩ නිසා තමයි කොහේවත් නැති අම්බ කිස්සවල්වල පාරවල් ගහලා අලින්ටත් ඉන්ඩ නැති කරල, මිනිස්සුන්ටත් මළ කරුමයක් කරේ. 🙄
    ඌ විතරක්මත් නෙවේ පුතන්ඩියත් කැලෑවල ගිනි පෙට්ටි වගේ අට්ටාල ඇටෙව්වනෙ. ආ අමතක වෙනව ඇයි නාකි මයින ඌ හතර අතේ ණයවෙලා කැලෑවල පත පාරවල් හදල එයාපෝට් අටවල අලින්ට යි මිනිස්සුන්ටයි දෙගොල්ලටම ඉන්න නැති කරානෙ.