booruwk
Nelza Well-known member Mar 31, 2017 1,022 1,297 113 Colombo, Sri Lanka Feb 18, 2021 #22 UKKU PUTHA said: මුන් හිතන් ඉන්නේ මෙහෙම ගේම ඉල්ලන එක ලොකු වීර කමක් කියලා. මෝඩ යක්කු. සමහර විට වරද්දත් ඔය බයිසිකල් කාරයාගේ වෙන්නත් ඇති Click to expand... ගොඩක් වෙලාවට එහෙම තමයි මචන්. හොඳම දේ තමයි ඔය වගේ උන් ඇත්තටම දන්නෙත් නෑ වැරැද්ද උගේ කියල. මොකද කිසිම අවබෝදයක් නෑ. උන් හිතන්නේ මම බ්රේක් කරන්න ඕනේ නෑ අනිත් උන් අයින් කර ගන්න ඕනේ කියල. බයික් කාරයෝ විතරක් නෙමෙයි බන්. වාහනේ අදාළ නෑ. ඉන්න කෙනා අනුව. පාරේ තියෙන්නේ හීනමාන හටනක් ඉතින් කතා කරලා වැඩක් නෑ! Reactions: The Kingslayer, hkkasun, UKKU PUTHA and 2 others
UKKU PUTHA said: මුන් හිතන් ඉන්නේ මෙහෙම ගේම ඉල්ලන එක ලොකු වීර කමක් කියලා. මෝඩ යක්කු. සමහර විට වරද්දත් ඔය බයිසිකල් කාරයාගේ වෙන්නත් ඇති Click to expand... ගොඩක් වෙලාවට එහෙම තමයි මචන්. හොඳම දේ තමයි ඔය වගේ උන් ඇත්තටම දන්නෙත් නෑ වැරැද්ද උගේ කියල. මොකද කිසිම අවබෝදයක් නෑ. උන් හිතන්නේ මම බ්රේක් කරන්න ඕනේ නෑ අනිත් උන් අයින් කර ගන්න ඕනේ කියල. බයික් කාරයෝ විතරක් නෙමෙයි බන්. වාහනේ අදාළ නෑ. ඉන්න කෙනා අනුව. පාරේ තියෙන්නේ හීනමාන හටනක් ඉතින් කතා කරලා වැඩක් නෑ!
Error365! Well-known member Jun 27, 2012 12,994 9,557 113 එක තැනක නෑ Mar 11, 2021 #23 Puke miris gagena wage pare hasirenne. Prashnayak wisandaganna danne nathi sonnalu.