මාර්ග දෙපස බඩඉරිඟු, තැඹිලි, වඩ, එළවළු ආදිය වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය බද්දක් පනවා ඇතැයි එම වෙළඳුන් කියා සිටිති.
වර්ග අඩි පහක වෙළඳ ස්ථානයක් සඳහා මාසිකව රුපියල් දෙදහසක් වැඩිවන සෑම වර්ග අඩි පහක් සදහා රුපියල් දෙදහස බැගින් මෙම බද්ද පනවා ඇතැයිද ඔවුහු කියති.
වර්ග අඩි පහක වෙළඳ ස්ථානයක් සඳහා මාසිකව රුපියල් දෙදහසක් වැඩිවන සෑම වර්ග අඩි පහක් සදහා රුපියල් දෙදහස බැගින් මෙම බද්ද පනවා ඇතැයිද ඔවුහු කියති.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.
nethfm
![]()