පාර කීයා දෙන්න...ලොකු උදවුවක් මචන්ලා... Hunupitiya Lake Road, Colombo 02

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
පාර කීයා දෙන්න...ලොකු උදවුවක් මචන්ලා... Hunupitiya Lake Road, Colombo 02

මචන්ලා... මට අද ඉන්ටවිව් කෝල් කරා..
…ABC GROUP OF COMPANIES
117, Hunupitiya Lake Road,
Colombo 02.

…කියන තැනින්...
… ඒත් මම මෙතෙන්ට යන පාර දන්නේ නෑ... කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න... ඒක මට ලොකු උදවුවක්...
…
…මාලබේ ඉදන් කොහොමද යන්න ඕනේ....
…
…ගුගල් මැප් බැලුවා සෙට් උනේ නැ... ඒත්...
 
kandegama91

Member
May 28, 2013
61
10
0
Road help

Machan 170 hari 190 hari bus eke awith TOWN HALL bahala 138 kotuwa bus eke nagahan.gangarame gawin bassa haki.
 
m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මචන්ලා... මට අද ඉන්ටවිව් කෝල් කරා..
    …ABC GROUP OF COMPANIES
    117, Hunupitiya Lake Road,
    Colombo 02.

    …කියන තැනින්...
    … ඒත් මම මෙතෙන්ට යන පාර දන්නේ නෑ... කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න... ඒක මට ලොකු උදවුවක්...

    මාලබේ ඉදන් කොහොමද යන්න ඕනේ....

    …ගුගල් මැප් බැලුවා සෙට් උනේ නැ... ඒත්...

    Machan 177 Kollupitiya or 170 ,190 pettah ewilla 100 or 101 moratuwa bus eke enna... Leesima 177 kollupiti awilla(Liberty eka langin bahinna ) ethanin ganna 100 or 101 moratuwa bus