පාලකයන්ට පෙන්නම බැරි දෙයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    collage.jpg

    උතුරු නැගෙනහිර ශාසනික, ජාතික අභිවෘද්ධිය උදෙසා අපමන මෙහෙවරක යෙදෙන අරිසිමල ආරණ්‍ය සේනාසන සංචිතයේ සේනාසනාධිපති පුජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය

    භික්ෂු වහන්සේ නමක් වන පූජ්‍ය එළගම්මිල්ලව සුභූති වංස ස්වාමීන් වහන්සේගේ හදිසි අපවත් වීම පසුගියදා වාර්තා විය.
    සිංහල ජනතාව හීන නැගෙනහිර පලාතෙ ශාසනික අභිවෘද්ධිය ඇති කරමින්, ජාතීන් අතර සංහිදියාව ඇතිකිරිම වෙනුවෙන් කටයුතු කළ හිමියන් වෙනුවෙන් සියලු ජාතීන් එක්ව ගෞරව කිරීම විශේෂත්වයකි.
    අරිසිමලය ආරණ්‍ය සේනාසන සංචිතයට අයත් යාන් ඔය රජ මහා විහාරස්ථානයේ බවුන් වඩමින් වැඩ විසු අපවත් වී වදාල සුභූති වංස ස්වාමීන් වහන්සේගේ අවමංගල උත්සවයේදී සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජාතීන් එක්වූ අතර දේහය චිතකය වෙත රැගෙන යාමේදී සිංහල ගිහි පැවිදි පාර්ශව මෙන්ම අන්‍ය ආගමික නායකයන් ද උන් වහන්සේගේ දේහය කරමත තබා චිතකය වෙත රැගෙන යාම විශේෂිත විය.
    ජාතීන් අතර අසමගිය ඇති වී රට තුළ අන්තවාදය ඉස්මතු වීමට ඉඩ නොදී සියලු ජාතීන් සහයෝගයෙන් එකා මෙන් කටයුතු කර නිවහල් දේශයක් ගොඩනැගීම උදෙසා මෙම කටයුත්ත සංවිධානය කළ පනාමුරේ තිලකවංශ හිමියන් සහ දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකත්වය අගය කළ යුතුව ඇත.

    3333.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    මොකාට වුණත් තොප්පි ගලවලා එන්න කියන්න එකෙක් ඔතන ඉඳලා නෑ......උන්ට ඕනේ උන් වෙන් වෙලා පෙන්වන්න. අල් ටකියා so many faces to one direction
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    collage.jpg

    උතුරු නැගෙනහිර ශාසනික, ජාතික අභිවෘද්ධිය උදෙසා අපමන මෙහෙවරක යෙදෙන අරිසිමල ආරණ්‍ය සේනාසන සංචිතයේ සේනාසනාධිපති පුජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය

    භික්ෂු වහන්සේ නමක් වන පූජ්‍ය එළගම්මිල්ලව සුභූති වංස ස්වාමීන් වහන්සේගේ හදිසි අපවත් වීම පසුගියදා වාර්තා විය.
    සිංහල ජනතාව හීන නැගෙනහිර පලාතෙ ශාසනික අභිවෘද්ධිය ඇති කරමින්, ජාතීන් අතර සංහිදියාව ඇතිකිරිම වෙනුවෙන් කටයුතු කළ හිමියන් වෙනුවෙන් සියලු ජාතීන් එක්ව ගෞරව කිරීම විශේෂත්වයකි.
    අරිසිමලය ආරණ්‍ය සේනාසන සංචිතයට අයත් යාන් ඔය රජ මහා විහාරස්ථානයේ බවුන් වඩමින් වැඩ විසු අපවත් වී වදාල සුභූති වංස ස්වාමීන් වහන්සේගේ අවමංගල උත්සවයේදී සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු ජාතීන් එක්වූ අතර දේහය චිතකය වෙත රැගෙන යාමේදී සිංහල ගිහි පැවිදි පාර්ශව මෙන්ම අන්‍ය ආගමික නායකයන් ද උන් වහන්සේගේ දේහය කරමත තබා චිතකය වෙත රැගෙන යාම විශේෂිත විය.
    ජාතීන් අතර අසමගිය ඇති වී රට තුළ අන්තවාදය ඉස්මතු වීමට ඉඩ නොදී සියලු ජාතීන් සහයෝගයෙන් එකා මෙන් කටයුතු කර නිවහල් දේශයක් ගොඩනැගීම උදෙසා මෙම කටයුත්ත සංවිධානය කළ පනාමුරේ තිලකවංශ හිමියන් සහ දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකත්වය අගය කළ යුතුව ඇත.

    3333.jpg
    අපි එකෙක් ඔතන තොප්පිය ගැලෙවුවේ නෑ හූ සිංහල ගොන්නු පජාත ගොන්නු නියමේට අදිනවා