පාලකයෝ පට්ටම අවුල්

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ගෘහ ප්‍රධානියා ගෙ ඉදන් පංතියේ මොනිටර් වෙනකම්ම පාලකයෝ තමා. දේශපාලකයන් කියන්නෙ ඒකෙ උප කුලකයක් විතරයි.

    හැමොම තමන්ගෙ පාලනය හොද කරානම් පුලුවන් විදිහට .

    (ටීචර් ,දොස්තර ,cheif clerk, එකී මෙකී ඔක්කොම ලොක්කො තමා තම තමන්ගෙ තැනට,වැදගත්ම පාලකයා ඔයා)

    දස රාජ ධර්ම හරි modern management theories තියෙන්නේ "තමන්ට" එහෙම වෙන්න.

    P.S.
    පාලකයෝ කියන සර්වත්‍ර කුලකයෙ බලවත්ම උපකුලකය දේශපාලකයන් ද? Imho බලවත්ම "ගුරු" තනතුරේ ඉන්න අය. මොකද ඒගොල්ලන්ට තමා system change කරනවනම් කරන්න පුලුවන්. ගුරුවරු = ඕනම ඉගෙන්වීමක් කරන අය. කොන්සල්ටන් ,seniorsල ඕනම රස්සාවක, කැම්පස් එකක,"දෙමව්පියන්", ඔයා තමා වැදගත්ම ,

    ඔයාට ඔයගෙ වැදගත් කම තේරුනොත් ඔයා රාජ ධර්ම ඉගෙන ගනීවි