පාලිත_හිරේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    [FONT=&quot]සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.[/FONT]

    [FONT=&quot]නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අද(10) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය විසින් මෙම නියෝගය ලබා දී ඇත.[/FONT]

    [FONT=&quot]පසුව අදාළ සැකකරුවන් පස් දෙනා එළඹෙන 16 වන දා දක්වා රක්ෂිත බන්ධගාර ගත කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.[/FONT]
    [FONT=&quot]අධිකරණ නියෝග කඩ කිරමින් මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.[/FONT]
    [FONT=&quot]පසුගිය මස 19 වන දා තෙබුවන, ට්‍රොයිට් වතු යායේ සිටි ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් එම වතුයායේ භූමිදාන නොකරන ලෙසට හිමිකරු විසින් කළ තෙබුවන පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. [/FONT]
    [FONT=&quot]අදාළ පැමිණිල්ලට අනුව පොලීසිය විසින් මතුගම මහේස්ත්‍රාත් තහනම් නියෝගයක් ගනු ලැබූ අතර එය නොතකමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා එම භූමියෙහි දේහය බලහත්කාරයෙන් භූමදාන කිරීමට කටයුතු කරනු ලැබු බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළ පස් දෙනාට එල්ලවී ඇත් වෝදනා වෙයි.[/FONT]
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    එහෙම කොහොමද ඇමතිලා හිරේ දන්නේ
    මේක යහපලනයද ?

    ඉවසන් හිටපල්ලා ගොටබය එනකන් ඊටපස්සේ ඇමතිලා නෙමෙයි ප්‍රාදේශීය සහා මන්ත්‍රී කෙනෙක් වත් හිරේ දන්න බැරි තරමට නිතිය බල ගන්නනවා
     
    • Like
    Reactions: Oli_Vili

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    එහෙම කොහොමද ඇමතිලා හිරේ දන්නේ
    මේක යහපලනයද ?

    ඉවසන් හිටපල්ලා ගොටබය එනකන් ඊටපස්සේ ඇමතිලා නෙමෙයි ප්‍රාදේශීය සහා මන්ත්‍රී කෙනෙක් වත් හිරේ දන්න බැරි තරමට නිතිය බල ගන්නනවා

    ආ සොහොන් කන්නා ආවම ඉතින් භූමදානය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ නේ :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    එහෙම කොහොමද ඇමතිලා හිරේ දන්නේ
    මේක යහපලනයද ?

    නීතියක් තියෙනවද කියලවත් දන්නෙ නෑනෙ යහපාලනේ උං :lol: ඒකනෙ අධිකරණ නියෝග ගහගං පු... කියල ඌට ඕන ඕන ඒව කරන්නෙ :yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    එහෙම කොහොමද ඇමතිලා හිරේ දන්නේ
    මේක යහපලනයද ?

    ඉවසන් හිටපල්ලා ගොටබය එනකන් ඊටපස්සේ ඇමතිලා නෙමෙයි ප්‍රාදේශීය සහා මන්ත්‍රී කෙනෙක් වත් හිරේ දන්න බැරි තරමට නිතිය බල ගන්නනවා

    හෙහ් හෙහ් හෙහ්...
    එහෙමනම් උඹ බටර් කාලක් අරන් වරෙන්කෝ හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ...
    මං බොට බලගන්නලා ගන්නම්...
    .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    එහෙම කොහොමද ඇමතිලා හිරේ දන්නේ
    මේක යහපලනයද ?

    ඉවසන් හිටපල්ලා ගොටබය එනකන් ඊටපස්සේ ඇමතිලා නෙමෙයි ප්‍රාදේශීය සහා මන්ත්‍රී කෙනෙක් වත් හිරේ දන්න බැරි තරමට නිතිය බල ගන්නනවා

    අනිවා , කොටින්ම පලාත්සභා මන්ත්‍රිට පුලුවන් නඩුකාරයව ඕන්නම් උසාවි දාල හිරේ යවන්න නඩුවකට පැටලෙව්වට . ඒ වගේ අනාගගතයක් අපි ගෝඨා එක්ක හදන්නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    එහෙම කොහොමද ඇමතිලා හිරේ දන්නේ
    මේක යහපලනයද ?

    ඉවසන් හිටපල්ලා ගොටබය එනකන් ඊටපස්සේ ඇමතිලා නෙමෙයි ප්‍රාදේශීය සහා මන්ත්‍රී කෙනෙක් වත් හිරේ දන්න බැරි තරමට නිතිය බල ගන්නනවා

    ආ සොහොන් කන්නා ආවම ඉතින් භූමදානය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ නේ :cool:

    අනිවා , කොටින්ම පලාත්සභා මන්ත්‍රිට පුලුවන් නඩුකාරයව ඕන්නම් උසාවි දාල හිරේ යවන්න නඩුවකට පැටලෙව්වට . ඒ වගේ අනාගගතයක් අපි ගෝඨා එක්ක හදන්නේ

    හෝව් හෝව් දැන් මේකනේ අායුබෝං..මණ්ඩලේ කචල්‍ නේ..නැත්නම් බලාගන්න තිබ්බා යහපාලනේ.මතකද බැංකු හොරකම?.:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ සොහොන් කන්නා ආවම ඉතින් භූමදානය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ නේ :cool:

    බැංකු හොරෙක් පස්සේ ගිය උන් කියන කතාද මේ කියන්නේ අම්මප :lol::lol::lol:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    [FONT=&quot]සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.[/FONT]

    [FONT=&quot]නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අද(10) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය විසින් මෙම නියෝගය ලබා දී ඇත.[/FONT]

    [FONT=&quot]පසුව අදාළ සැකකරුවන් පස් දෙනා එළඹෙන 16 වන දා දක්වා රක්ෂිත බන්ධගාර ගත කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.[/FONT]
    [FONT=&quot]අධිකරණ නියෝග කඩ කිරමින් මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.[/FONT]
    [FONT=&quot]පසුගිය මස 19 වන දා තෙබුවන, ට්‍රොයිට් වතු යායේ සිටි ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් එම වතුයායේ භූමිදාන නොකරන ලෙසට හිමිකරු විසින් කළ තෙබුවන පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. [/FONT]
    [FONT=&quot]අදාළ පැමිණිල්ලට අනුව පොලීසිය විසින් මතුගම මහේස්ත්‍රාත් තහනම් නියෝගයක් ගනු ලැබූ අතර එය නොතකමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා එම භූමියෙහි දේහය බලහත්කාරයෙන් භූමදාන කිරීමට කටයුතු කරනු ලැබු බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළ පස් දෙනාට එල්ලවී ඇත් වෝදනා වෙයි.[/FONT]

    He hit in the nail සමාජ සවිබල ගැන්වීම් :yes: