පාලි භාෂාව කතා කිරීමේ මෙගා ට්‍රේඩ් එක ( Pali Mega thread of the year 2025)

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Sunakho Pāḷibhāsāya bhāsanto.
    Kukkuro Pāḷibhāsāya bhāsanto.
    Sunakho Pāḷibhāsāya vadanto.
    Kukkuro Pāḷibhāsāya vadanto.
    Sunakho Pāḷibhāsāya kathento.
    Kukkuro Pāḷibhāsāya kathento.
     
    • Haha
    Reactions: Sinhalese Victor

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"

    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

    අහං අදස්සනීයං කිංචි අද්දසං භො!

    යාලුවනේ, සිද්දිය මෙහෙමයි.
    ආවුසො, පවත්ති එවං හොති.

    මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න.
    අජ්ජ දිවා ද්වින්නං සමයේ, අහං සාඛියාය ගෙහං අගමං, කිංචි අත්ථාය, සහ තාය නගරං ගන්තුවං.

    ගෙදර කවුරුත් හිටියේ නැ.
    තස්සා ගෙහෙ කොචි න අහොසි.

    මම ෆෝන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා.
    අහං සංඤං පෙසෙත්වා පි පටිවචනං අලභිත්වා, සීඝං ද්වාරං විවරිත්වා පවිසිත්වා නිසීදිං.

    නාඩි 2-3ක් යන්න ඇති, ඇගේ නන්ගි නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා, සාලේ හරහා කාමරේට දිව්වා.
    ද්වෙ වා තීණි වා මිනුතානි අතික්කන්තානි. තස්සා භගිනී වත්ථපිලොතිකම්පි අනාධාරෙත්වා න්හත්වා අන්තරඝරං වෙගෙන පාවිසි.

    මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා.
    අහං අතිවිය විහඤ්ඤිතො, කිංචි අකත්වා, මුහුත්තං නිසීදිත්වා නික්ඛමිං.

    ආයේම ෆෝන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් න.

    පුන සංඤං පෙසෙත්වා පි තස්සා නෝපි පටිවචනං ලද්ධං.

    දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි නන්ගි කිව්වොත් මට අවුල් නේද?

    ඉදානි උපද්දවො න අත්ථි. අථ ඛො, ඉමං පවත්තිං කතෙතුං වට්ටති නු ඛො? සචෙ භගිනී බ්‍යාකරොති, කිං මේ දුක්ඛං භවිස්සති?
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115

    ආවුසා...... ටහුකන්ඩ

    සාධු සාධු සාධු....
     
    • Sad
    Reactions: Sinhalese Victor

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara

    ෆෝන්, කෝල්, රිප්ලයි, මැසේජ්

    මේ සේරටම පාලි වචනත් තියේද?
     
    • Like
    Reactions: Sinhalese Victor

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    ෆෝන්, කෝල්, රිප්ලයි, මැසේජ්

    මේ සේරටම පාලි වචනත් තියේද?
    ෆෝන්, කෝල්, රිප්ලයි, මැසේජ් — පාලි භාෂාවට හැකි උපරිමය ලෙස සමාන අර්ථ සහිත පදයන් (සෘජු පරිවර්තන නැති නිසා) භාවිතා කළ හැකි ආකාරය:

    සිංහල/ඉංග්‍රීසි වචනයපාලි සමාන වචනයසිංහල අකුරින් (Transliteration)සටහන්
    ෆෝන් (Phone)vācāyanta / vācakaraṇaවාචායන්ත / වාචකරණනවීන “කථා මෙවලමක්” ලෙස, වාචන සන්නිවේදන උපකරණයක් බවෙන්.
    කෝල් (Call)ālapana / vācābhāsanaආලපන / වාචාභාසනකතා කිරීම, ආරාධනා කිරීම – “කතා බසින ක්‍රියාව.”
    රිප්ලයි (Reply)paṭivacanaපටිවචනපිළිතුරක්, ප්‍රතිචාරයක් .
    මැසේජ් (Message)sandesha / vacanaසන්දෙස / වචනපණිවිඩයක් – “සන්දෙස” යන්න සිංහලයටත් ආව පාලි වචනයක්.

    උදාහරණ වාක්‍යයකින්:​

    • මම මැසේජ් එකකට රිප්ලයි නෑ →
      Ahaṁ sandesassa paṭivacanaṁ na adāsiṁ.
    • මම ෆෝන් එකෙන් කෝල් එකක් දාලා →
      Ahaṁ vācāyantena ālapanaṁ akāsiṁ.

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ෆෝන්, කෝල්, රිප්ලයි, මැසේජ්

    මේ සේරටම පාලි වචනත් තියේද?
    AI වුණත් කොර. "මේ වචන (ෆෝන්, කෝල්, රිප්ලයි, මැසේජ්) නවීන තාක්ෂණය හා සම්බන්ධ වචන නිසා, සෘජුවම මේවාට අදාල වන පාලි වචන නැත. පාලි යනු පැරණි භාෂාවක් වන අතර, එම කාලයේ මෙවැනි තාක්ෂණික උපකරණ හෝ සන්නිවේදන ක්‍රම නොතිබුණි.

    කෙසේ වෙතත්, මේ හා සම්බන්ධ යම් යම් සංකල්ප සඳහා පාලි වචන සොයාගත හැකිය. නමුත් ඒවා ඔබ විමසූ නවීන අර්ථයෙන්ම භාවිතා නොවේ.

    උදාහරණයක් ලෙස:

    * **කතා කිරීම / ආමන්ත්‍රණය කිරීම:** මෙයට අදාල පාලි වචන තිබිය හැකිය (උදා: භාසති - කතා කරයි). නමුත් එය "ෆෝන් එකෙන් කෝල් කරනවා" යන අර්ථය දෙන්නේ නැත.
    * **පිළිතුරු දීම:** මෙයට අදාල පාලි වචන තිබිය හැකිය (උදා: පටිවචන - පිළිතුර). නමුත් එය "මැසේජ් එකකට රිප්ලයි කරනවා" යන අර්ථය දෙන්නේ නැත.
    * **පණිවිඩය / ආරංචිය:** මෙයට අදාල පාලි වචන තිබිය හැකිය (උදා: සන්දෙස - පණිවිඩය, පවත්ති - ආරංචිය). නමුත් එය "ෆෝන් එකෙන් එවන මැසේජ් එක" යන අර්ථය දෙන්නේ නැත.

    සාරාංශයක් ලෙස, ඔබ ඇසූ නවීන වචන සඳහා සෘජු, එකට එක පාලි වචන නොමැත."