පාලුව...

chamithal

Member
Dec 12, 2006
5,616
1
0
maleemsg said:
ane ne liyanna liyanna me me mata EK sinhala Day compitition ekatath kaviyak liyala oni harda???:nerd:

oya gana kaviyak da? :P ok... dennam.... ;) habai danma nemei... dan mama padam karanna ona... payak withara padam karama mata wadith ekka... eta passe.. k...
 

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
chamithal said:
:) btw i was thinking... paluwa wenuwata paruwa kiyala nama damma nam meeta wada pinthureta match wenawa ne...

"paruwa"?:baffled:

anemanda..ehema nehe.. mekath hondai.. oya thiyenne lassanata!! :yes::):)
 

florealworld

Member
May 21, 2008
1,295
3
0
ketiyen unath galapeema godak lassanata karala thiyenawa, podi wenasak keruwanam hondai, akuru wala stroke width eka poddak adu kala nam hondai, lassanai.
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
හප්පා සමහර වෙලාවලට ඔය වගේ හෙන මුස්පේන්තු වෙලා වල් එනව...නිකන් මුළු ලෝකෙටම අපි විතරක් වටග්...ඒ වගේ වෙලාවක උඹත් ලියන්න ඇත්තෙ...නමුත් සමහර වෙලාවට දහෙක් ලග පාත හිටියත් ඕනෙ කෙනා නැතුවත් පාළුව දැනෙනනෙ:P
 
නියමයි නියමයි... සම්පත් කිව්ව වගේ සමහර අවස්ථා එනව තනිතම හොඳටම දැණෙන. පසුබිම් රූපයත් නියමයි... කවිය සරල වුණාට ගොඩක් ලොකු පරාසයක් තියෙනවා..