පාවිච්චි කරපු කාර්

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
පාවිච්චි කරපු කාර්

මම පාවිච්චි කරපු කාර් එකක් ගන්න කියලා බැලුවේ. ලගදි ගිහින් ඇල්ටෝ එකක් බැලුවා. 14.5 යි. මගෙත් එක්ක ගිය බාස් කාරයා කිව්වා ගන්න එපා ඒකේ වහල ගහලා තියෙන්නේ කියලා. වහල පේන්ට් ගැහුවම වාහනේ කන්ඩම් වෙන්නේ මොකද කියලා දන්න කෙනෙක් කියන්නකෝ. වෙන මොනවද බලන්න ඕන පාවිච්චි කරපු වාහනයක් ගනිද්දි.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    alto gannawanam 1st owner balala ganna owaye leda kiyala na.. dirum thiyenawa ewai hapichcha ewai thiyenawa.. hodata balala ganna
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මම පාවිච්චි කරපු කාර් එකක් ගන්න කියලා බැලුවේ. ලගදි ගිහින් ඇල්ටෝ එකක් බැලුවා. 14.5 යි. මගෙත් එක්ක ගිය බාස් කාරයා කිව්වා ගන්න එපා ඒකේ වහල ගහලා තියෙන්නේ කියලා. වහල පේන්ට් ගැහුවම වාහනේ කන්ඩම් වෙන්නේ මොකද කියලා දන්න කෙනෙක් කියන්නකෝ. වෙන මොනවද බලන්න ඕන පාවිච්චි කරපු වාහනයක් ගනිද්දි.

    Meh machan, ubata wahanayak ganna wenne na Ohoma balanna giyoth..
    Bus eke palayan :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මමත් කාලෙකට කලින් මරුටියක් බැලුව ගන්න යාලුවෙක් එක්ක ගියේ වාහනෙ හොද නැ කියල අපි ආව සති දෙකකට විතර පස්සෙ මගෙ යාලුව ඒ වාහනේම ගත්තා ..මට තවම තෙරෙන්නේ නැ ඌ මාව බේර ගත්තද මට ඇරියද කියල :baffled::oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මමත් කාලෙකට කලින් මරුටියක් බැලුව ගන්න යාලුවෙක් එක්ක ගියේ වාහනෙ හොද නැ කියල අපි ආව සති දෙකකට විතර පස්සෙ මගෙ යාලුව ඒ වාහනේම ගත්තා ..මට තවම තෙරෙන්නේ නැ ඌ මාව බේර ගත්තද මට ඇරියද කියල :baffled::oo:

    :lol: kagassenawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    condemn unu wahana ayeth wikunaddi okkoma wage repaint karanawa fully :)
    eka nisa mathayak tiyanawa wahane repaint karana ewa condemn wechcha ewa kiyala
    eka nisa minissu bayata paint karanneth na

    mage paint eka fade wela tibbe, mama full paint kala :lol: dont give a damn