පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොක්කො, බලන්න යන වාහනෙක ඔයිල් නට් එකේ හවුසින් එකෙ‌ පොට ගිහින්ද නැද්ද කියලා කොහොමද බලන්නෙ ??
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    godak hodata kiyala dunna oya...wagon r eka gena mata poddak kiyala denna berida
    :D:D:D:D:D:D

    අපේ යාලුවෙක් වැගන් ආර් එකක් ගෙනාව. කට කැඩෙනකන් මම කිව්වා ඌ ඇහුවේ නෑ.. 80ට ලන් වෙනකොට වාහනේ පොලනවා. පවර් ශටර්ස් ඉස්සරහා දොරවල් දෙකට විතරයි... සෙන්ට්‍රල් ලොක් එන්නෙත් ඉස්සරහට විතරයි.. දොරවල් වැහෙනකොට බෙලෙක්කයක් පොලේ ගහනවා වගේ... චැසිය ගහලා තියෙන්නේ රීප්ප වලින් වගේ... අනාතයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලොක්කො, බලන්න යන වාහනෙක ඔයිල් නට් එකේ හවුසින් එකෙ‌ පොට ගිහින්ද නැද්ද කියලා කොහොමද බලන්නෙ ??

    ඇනේ වටේට අතගාලා බලපන්.. ත්‍රෙඩ් සීල් දාලද ගම් දාලද ලීක්ද කියලා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්තරං;13499220 said:
    ඇනේ වටේට අතගාලා බලපන්.. ත්‍රෙඩ් සීල් දාලද ගම් දාලද ලීක්ද කියලා
    වාහන බලන්න යද්දි පැදුරකුයි මජං කිට් එකකුයි අරන් යන්න වෙනවා එහෙනං.. :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    තව රෙප් 13කින් පස්සේ දුන් අයට ඉස්සෙලා දීලා නොදුන් අයටත් අලුත් පවර් එකෙන් දෙනවා

    ඔය ටැග් දාන පොන්සියා පොඩ්ඩක් කෙලින් ආවනම් බලන්න...
     
    • Like
    Reactions: cresendo

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්තරං;13499212 said:
    අපේ යාලුවෙක් වැගන් ආර් එකක් ගෙනාව. කට කැඩෙනකන් මම කිව්වා ඌ ඇහුවේ නෑ.. 80ට ලන් වෙනකොට වාහනේ පොලනවා. පවර් ශටර්ස් ඉස්සරහා දොරවල් දෙකට විතරයි... සෙන්ට්‍රල් ලොක් එන්නෙත් ඉස්සරහට විතරයි.. දොරවල් වැහෙනකොට බෙලෙක්කයක් පොලේ ගහනවා වගේ... චැසිය ගහලා තියෙන්නේ රීප්ප වලින් වගේ... අනාතයි
    ඕක පෙට්රල් කරන්නෙත් නෑ නෙද ? දන්න එකෙක් ඕකක් අරන් නාගත්තා..