පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මචං යාළුවේ,
මම ඔයාගේ එළකිරි threads ගොඩාක් ආසාවෙන් කියවන කෙනෙක්. මම කාර් එකක් ගන්නයි යන්නේ. මගේ හිත ගිහිල්ලා තියෙන්නේ ටොයෝටා කොරොල්ලා 110 මොඩ්ල් එකට. මම කාර් එක ගන්න යන්නේ ලීස් කරලා. මුදලින් ලක්ෂ 5ක්-6ක් විතර දීලා ඉතුරු ටික ලීස් කරලා. මම ටාගට් කරන්නේ ලක්ෂ 15 කට විතර වාහනය ගන්න.
මේ දවස් වල මම මේ වාහනය ගන්න ගොඩාක් දඟලනවා.
ඉතින් යාළුවේ මට මේ වෙලාවේ ඔයාගේ උපදෙස් අත්‍යාවශ්‍යයි. 110 මොඩ්ල් එක හොඳයි නේද?
එකේ මට ඔය ගාණට 300 /301 නම්බර් එකක් හරි ඉංග්‍රීසි නම්බර් එකක් හරි ගන්න පුළුවන් වෙයිද?
ඩීසල් එකද පෙට්‍රල් එකද වඩා හොඳ?
එයිනුත් ඔටෝ ද මැනුවල්ද හොඳ?
මේ කාර් එක ගනිද්දී විශේෂයෙන්ම බලන්න ඔන දේවල් මොනවද?
එන්ජින් එක ලෙඩද නැද්ද කියලා හරියට තහවුරු කර ගන්න ක්‍රමයක් තියෙනවද?
ඔයාට පුලුවන් නම් මට ඔයාගේ ෆෝන් නම්බර් එක එවන්න. මගේ නම්බර් එක 077-2610825.
මට උදව් කරන්න.
 

ireshnuwa

Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    මේකේ බයික්වලට නම් තැනක් තියනවාගග කාර් ගැන කියන්න වෙනම තැනක් නැද්ද