පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මේ තව එකක් එන්ඡින් එක ගෙවිලද කියල දැනගන්න,
ඔයිල් කූර එළියට ඇදල ඇඟිල්ල ඔයිල් කූර තිබ්බ කටට තියල කාට හරි කියන්න වාහනේ රේස් කරන්න කියල ඇඟිල්ලට තෙල් බින්දු ගහනවනම් එන්ජින් එකට බඩු හම්බ වෙමින් පවතින බව තමයි පේන්නෙ....ඇඟිල්ල ඔයිල් කූරෙන් එළියට අරන් ආය රේස් කරන්න කියල බලපල්ලා බුසු බුසු ගාල එන්ජින් ඔයිල් එළියට ගහනව නම් වැඩේ දමල ගහල පලයල්ලා

තවත් එකක් තමිබි මාමලා පාවිච්චි කරපු වාහන නම් ගන්න එපා...අත්දැකීමෙන් කියන්නෙ.. උන් වාහන වලට කිසිම ආදරයක් නෑ...තෙල් ගහගෙන රෝද 4 කැරකෙනකල් දුවන එක තමයි කරන්නේ...කිසිම නඩත්තුවක් නෑ...ඒ මදිවට වාහනේ තියන අඩුපාඩු මොනාද..ඌ වාහනේට කරපු රෙපෙයාර් එහෙම මොනාද කියල කෙල බිංදුවක් හලන්නෑ....හේක හොඳ වාහනේ තමා කියනවා...

චගු;13510529 said:
රත්තරං, එලම එල ත්‍රෙඩ් එකක් සහෝදරයා

මෙන්න මේ කරුණත් එකතු කරන්න හිතුවා:

කට්ටිය වාහනේ එන්ජිමේ ප්‍රශ්නයක් ද කියල බලන්නෙ බොහොම වෙලාවට තෙල් කූර ඇදල නෙ.
ඒ විවරයෙන් දුම් ආවොත් කේස් කියල තමයි නෙ කියන්නෙ.
උඹල දන්නව ද තෙල් කූරෙ මේ සීන් එකට මාට්ටු නොවෙන්න පොඩි වැඩක් අපේ කශ්ටිය කරනවා.

මේ තෙල් කූර දැම්මාම ඒක යන්නෙ oil reservoir හෙවත් oil sump එකට. අපේ කට්ටිය oil sump එක යටින් ගලවලා මේ කූර යන බටය තෙල් ඇතුලට ගිල්ලනවා. එතකොට under compression හරි වෙන කේස් එකක් නිසා හරි හැදෙන දුම තෙල් කූරු විවරයෙන් එලියට එන්නෙ නෑ.. වාහනේ ටොය්යෙක් වගේ වැඩ කියලයි හිතන්නෙ.
ඒත් සිලින්ඩර් එහෙම පතුරු ගිහින් කියල වාහනේ ගැනුම් කරු දන්නෙ නෑ..

ඔන්න ඕකයි හොරේ. නමුත් ප්‍රශ්නෙ වාහනයක් ගන්න ගියාම oil sump ගලව ගලව ඉන්නෙ කවුද..
හැබැයි එකදාස් නවසිය අනූ ගනන් වල වාහන වලින් තෙල් කූර ඇද්දාම දුම පොඩ්ඩක් වත් නෑ නම් ඒක ටිකක් හොයල බැලිය යුතු සීන් එකකි.


picture.php

මේ මං අහල තියනවා මචං අපේ සමහර දෙයියලා ඕක අස්සට බයිසිකල් ඇක්සල් වල තියන බෝලයක් දෙකක් දානවා කියල...එතකොට ඔයිල් කූරෙන් උඩට තෙල් ගහන් නැතිලු...ඇත්තද බොරුද දන්නෑ... ඔය මම අහල තියන කතාවක්

රත්තරං;13515678 said:

ඒක ඇත්ත බන්
මං පහු ගිය දවස් ටිකේ යාලුවෙක්ට වෑන් එකක් හොයන්න රට වටේ ඇවිද්දා
මාත් එක්ක ගියා මචං කොළඹ සේල් එකක් වැඩ කරන බාස් කෙනෙක්
ඌ කියන කථා ඇහුනම පිස්සු හැදෙනවා
රීකන්ඩිෂන් එන වාහන වල කෑලි මාරු කරනවාලු
‍පොඩි පොඩි තැලිච්චි ඒවා හදලා පේන්ට් එක ගහලා
මීටර් කරවලා
ඇන්ජිං එකටත් ජිල්මාට් එකක් දාලා
අලුත්ම වාහනයක් වගේ ලු එලියට දාන්නේ

ඌ ලෙසම වැඩ්ඩා
ඌ වාහනේ දකින කොටම කියනවා වැදිච්චි තැන්
වැදුනු විදිහ
කොච්චර කල්ද කියලා

ඌ කරන්නේ වාහනේ වටේ රවුමක් ගිහින්
අයිතිකාරයට කියනවා ස්‍ටාර්ට් කරන්න කියලා
ඉස්සරහට පස්සට අරන් බේක් පාරක් ගහලා
අය්තිකාරයට කියනවා ටික දුරක් ට්‍රයල් එකක් යන් කියලා
ඌ එලවන්නේ නෑ
අයිති කාරයට තමයි එලවන්න කියන්නේ

ඊට පස්සේ අංජනමෙන් බැලුවා වගේ විස්තර කියන්න ගන්නවා බන්
ලොවෙත් කොර


අනිවාර්යෙන්ම තමන්ට වාහන ගැන දැනුමක් නැත්නම්
වාහන ගැන හොන්දට දන්න කෙනෙක් නෙවෙයි
ගරාජ් බාස් කෙනෙක් අරන් යන්න ඕනි විස්වාසවන්ත එකෙක්
ලංකාවේ වාහන ගැන දන්න එව්වෝ අඩුයි

උන් දන්නේ වාහන වල මාර්කට් එක විතරයි

Sunroof තියන වාහන ගන්නවා නම්. leak තියනවා ද බලන්න. නැත්නම් වහින වෙලාවට මල පනින වතුර පාරක් නාන්න වෙනවා. ගොඩාක් වෙලාවට beading ඩැමේජ් වෙලා නැත්නම් ඕවර්ෆ්ලෝ බටය බ්ලොක් වෙලා ඇතුලට වතුර කාන්දු වෙන්න පුළුවන්. මේවා repair කරන්න ටිකක් කට්ට කන්න වෙනවා. ඒවාගේම විකල්ප විසඳුම් කරන්නත් වෙනවා.
වාහනය අත ගගා කාලයක් ගත කරන්න අකමැති අය පරණ sunroof වාහන නොගෙන ඉන්න එක ඇඟට ගුණයි.
AE100 , Doctor sunny , civic EG8 , Hilux LN 109 වගේ ඒවයේ sunroof තියන ඒවා Leak !!
1699.jpg

මේ විස්තර ටික කියල දීපු හැමෝටම ගොඩක් තැන්ක්ස්... ගොඩක් ස්තුති මචන්ලා :)
hats off #respect රත්තරං මචං :love::love:
 

dilan.k

Junior member
  • Dec 14, 2010
    50
    6
    8
    ලක්ශ 25 කට විතර ගන්න පුලුවන් හොද ඩබල් කෑබ් මොනවද... නිසාන් D22 කියන මොඩල් 1 හොදයිද මචන්ල....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලක්ශ 25 කට විතර ගන්න පුලුවන් හොද ඩබල් කෑබ් මොනවද... නිසාන් D22 කියන මොඩල් 1 හොදයිද මචන්ල....

    මචන් එක්කෝ 15කට විතර 106/107 එකක් ගනින්. 106 එකේ හතරම දුනු නිසා බඩ බොකු එලියට එනවා. නැත්නම් තව චුට්ටක් දාලා 32කට වගේ L200 අලුත් මොඩල් එකක් ගනින්. ඒක මරු
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං;17648713 said:
    මචන් එක්කෝ 15කට විතර 106/107 එකක් ගනින්. 106 එකේ හතරම දුනු නිසා බඩ බොකු එලියට එනවා. නැත්නම් තව චුට්ටක් දාලා 32කට වගේ L200 අලුත් මොඩල් එකක් ගනින්. ඒක මරු

    106/107 කෑලිනම් පට්ට ගනන්
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය



    තෙරුවන් සරනයි!!!!



    very good post.............thanks.....