පාවෙයිද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    බෙට් ෂීට් එකක හතර කොන අත් දෙකෙයි කකුල් දෙකෙයි ගැටගහගෙන වහලෙ උඩ ඉදලා පැන්නොත් පාවෙයිද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    බෙට් ෂීට් එකක හතර කොන අත් දෙකෙයි කකුල් දෙකෙයි ගැටගහගෙන වහලෙ උඩ ඉදලා පැන්නොත් පාවෙයිද?

    අත් දෙකේම ගැට ගහන්න එපා. එක අතක් ෆ්‍රී කර ගනින් එහාට මෙහ‍ාට ස්කයි ඩයිවින් කරන්න. ඉතිරි ගැටේ ගහපන් ඇටේට.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අත් දෙකේම ගැට ගහන්න එපා. එක අතක් ෆ්‍රී කර ගනින් එහාට මෙහ‍ාට ස්කයි ඩයිවින් කරන්න. ඉතිරි ගැටේ ගහපන් ඇටේට.

    ethakota unbalance neh :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,154
    113
    මෙට්ටේ බර අඩු නිසා ඉගිල්ලිලා යන්නත් පුලුවන් කෝකටත් උබේ ඇට පද්ධතිය පරිස්සම් කරගනින් කුරුල්ලන්ගෙන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මෙට්ටේ බර අඩු නිසා ඉගිල්ලිලා යන්නත් පුලුවන් කෝකටත් උබේ ඇට පද්ධතිය පරිස්සම් කරගනින් කුරුල්ලන්ගෙන්

    ball guard ekk daanawa :yes:
    current line eke pataleida kiyala prashne thiyenne
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උඹත් අනුරාධව කොපි කරන්න පටන් අරන් වගේ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,411
    25,963
    113
    Fantasy
    බෙට් ෂීට් එකක හතර කොන අත් දෙකෙයි කකුල් දෙකෙයි ගැටගහගෙන වහලෙ උඩ ඉදලා පැන්නොත් පාවෙයිද?
    උබේ කැම්පස් එක දැන් පටන් අරන්ද ආයි