මිට්ටනි, මේක බී තිබේද?
හනී විස්කි එකක් ගත්තා තාම බඩ දඟලනවා මේකත් එහෙමද දන්නේ නෑ

හනී විස්කි එකක් ගත්තා තාම බඩ දඟලනවා මේකත් එහෙමද දන්නේ නෑ
විස්සට නං නෑ පුටේ 25 කට වගේ හොයාගන්නේ. සෙට්වෙන උන් කැමති ඕකට. මම කැමති වොඩ්කා වගේ අවර්ණ, සැර ගඳක් නැති පාන වලට. මොනවා කරන්නද. ඔන්න ඔහේ අහුවෙන එකක් ගසල දානවා.මොඅවද බන් මේ පවුම් 20 බෝතල් ගගහා ඉන්නේ ...බීපන්කො හොඳ සින්ගල් මෝල්ට් එකක් අල්ලපු රටෙන් එන....
එල එල ගන්න ඕන බලන්න. හනී එකනං ගන්න එපා. තාම බඩදඟලනවා.oketh loku wenasak nam naha ban.
ow pani magula discount dala thiyenawa ballek ganne nathi nisa wenna onaවිස්සට නං නෑ පුටේ 25 කට වගේ හොයාගන්නේ. සෙට්වෙන උන් කැමති ඕකට. මම කැමති වොඩ්කා වගේ අවර්ණ, සැර ගඳක් නැති පාන වලට. මොනවා කරන්නද. ඔන්න ඔහේ අහුවෙන එකක් ගසල දානවා.
එල එල ගන්න ඕන බලන්න. හනී එකනං ගන්න එපා. තාම බඩදඟලනවා.පැනි විස්කි වල දියකරල බිව්ව වගේ
------ Post added on Jul 1, 2024 at 5:59 AM
Jack and Coke අහලවත් නැති උන්ට නං අවුල්.Normally Jack hodai neda ban.
meegamuwe ganu gahana brand ne ban mey..Jack Daniels හොඳයි ගෑණු අයට..මෙන්න ගහනවනම් බඩු..
![]()
UK inna un honda bothalayak gahanwa dakalama neha....ඕව නම් අවුල්. Single Malt තමා ඉතින්
මමත් දැකපු දෙයක් ඔය. අඩු කුලේ ඒවා බීල ඊට පස්සේ අනිත් දවසේ ෆුල් අන්දොස්. UK උන් හෙන ලෝබයි වගේ.UK inna un honda bothalayak gahanwa dakalama neha....
Ekko Jim Beam nattan Jack tama unge jaathika paane...
Blended honda ewa tibbata UK un gannema api lanakwedi beepu jarawamai