RCS ඇයි block කරන්නේ සහ RCS වලින් කරන්න පුලුවන් වැඩ මොනවද?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    4,463
    6,968
    113
    RCS වැඩ නේද බන් ගූගල් මැසේජ් ඇප් එකේ ? මන් යවලත් තියෙනවා . මොකක්ද එක බ්ලොක් කරපු සීන් එක ?

    එනිවේ ඕකෙන් මැසේජ් යවන්න API එකක් හරි වෙන මගුලක් හරි තියේද බලන්ඩ මන් ගූගල් එකේ අමිනුනාට හරිහමන් ලබ්බක් සෙට් උනේ නැහැ . ChatGPT ගෙන් සෙට් උනෙත් නැහැ . වෙන ක්‍රමයක් හෑව් ද ?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,828
    1,240

    මේක බැලුවම තේරෙයි

    https://www.twilio.com/en-us
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,463
    6,968
    113
    මේක බැලුවම තේරෙයි

    https://www.twilio.com/en-us
    දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි . twillio කියන්නේ API දෙන සීන් එකක් නේද ? ඒ කිවේ ඔය සමහර SMS ගේට්වේ තියෙන්නේ , ඩයලොග් එකෙන් අරගෙන උන් තව එක එක මගුල්ඇඩ් කරලා උන්ගේ API එකක් දෙන සීන් එකක් අන්න ඒවගේ නේද ?

    එතකොට අපිට සිරාවටම කෙලින්ම ඩයලොග් එකට ඩිරෙක්ට් කතා කරන්න පලුවන් API එකක් තියෙනවනම් ඕවා ඕනේ නැහැනේ ? අන්න ඒවගේ එකක් තමා හොයාගන්න බැරි උනේ
    මොකද ගූගල් එකේ උන් twillio එක හරහා අපිට සර්විස් එක දෙන්න විදියක් නැහැනේ
     
    twillo කියන්නේ Rcs service එක ගන්න පුළුවන් එක තැනක් තමයි business වැඩ වලට...
    https://developers.google.com/business-communications/rcs-business-messaging

    දැනට ලංකාවේ ඇතුලේ මේකෙන් වැඩක් ගන්න බෑ block කරල තියෙන්නේ... ඒකට හේතු තමයි උඩ තියෙන්නේ.. මොකද RCS සර්විස් එක ලංකාවේ ඇතුලේ වැඩ කරන්න 100% කැරියර් සපෝර්ට් එක තියෙන්න ඕන.. උන්ගේ sms campaign වලට පාර වදින නිසා දැනට block කරගෙන ඉන්නවා... චන්දෙන් පස්සේ දෙන්නත් පුළුවන් සමහරවිට දැනටමත් ලොකු විරෝදයක් තියන නිසා..
     
    ethakota ගූගල් ඇප් එක කොහොමද ඩයලොග් වගේ එකක් හරහා දැනට RCS යවන්නේ ? උන්ට කොහෙන්ද API
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    830
    364
    63
    xiaomi එනව. block නිසා verify කරගන්න විදිහක් නෑ...
    iphone වල SOS use වෙන්නෙ RCS වෙන්න ඕන.
    https://support.google.com/messages?p=rcs_chats_faq
    stock android 12 thiyena phone ekaka kohomada rcs supported da hoyaganne?
    google messages app eke settings gihin RCS enable welada balanna.
    RCS thiyena kenekta sms ekak open karama eke thiyenawa "Chat" kiyala.
     
    • Like
    Reactions: Amith0424

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,277
    14,703
    113
    Malfoy Manor, Wiltshire, England.
    google messages app eke settings gihin RCS enable welada balanna.
    RCS thiyena kenekta sms ekak open karama eke thiyenawa "Chat" kiyala.
    Messege app eke settings wala 'RCS Chats' walata giyama pennanne "Status : Setting Up.." kiyala. e pahalama "Verify Your number" kiyala button ekak thiyenawa RCS enable karanna. but kochchara kalath eka enable wenne na
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,656
    18,759
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    google messages app eke settings gihin RCS enable welada balanna.
    RCS thiyena kenekta sms ekak open karama eke thiyenawa "Chat" kiyala.
    බැලුව ඒක verify වෙන්නෙ නෑ බන්.
    xiaomi ලගෙ තව service එකක් තියෙනව ඒක verify වෙන්නෙත් නෑ. hutch dialog both
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    21,605
    3,910
    113
    ඇයි එන්නද
    සරලව RCS කියන්නෙ Traditional SMS App එක Whatsapp,Viber,Imo කරණ එක .... ඒ Features දෙන එක ....

    අපිට ඕක ලොකු දෙයක් නොවුනට USA වල Traditional SMS Messages App එක තමා හැමදේටම Use කරන්නෙ ... Asia Europe වල වගෙ තමා Whatsapp වගෙ App ප්‍රධාන පෞද්ගළික පණිවිඩ සේවා මාධ්‍ය ලෙස Use කරන්නෙ ....
    ow meka athha un whatsapp use karanne nathima tharam
     
    • Like
    Reactions: Mr.Robot