පාසල් දිවියේ පළමු දිනය මඩුවක

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පාසල් දිවියේ පළමු දිනය මඩුවක

    පාසල් දිවියේ පළමු දිනය මඩුවක

    කාංචන කුමාර ආරියදාස
    දඹුල්ලේ තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ 2018 පළමු වසරට ඇතුළත් වු දරුවන්ට මුල් දිනයේම (15) තාවකාලිකව මඩුවක සැකසු පන්ති කාමරයක ඉගෙනීමට සිදුවු සෝචනීය පුවතක් වාර්තා විය.
    පළමු වසරේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන වසර 1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත් නොවීම සහ අබලන් වීම නිසා මෙදින පාසලට ඇතුළු වු පළමු වසරේ දරුවන්ට මව්පියන් විසින් ඉදිකළ තාවකාලික මඩුවකට සිට පන්ති පැවැත්වීම සිදුව ඇත.
    මෙම දරුවන්ගේ මව්පියන් හඬා වැටෙමින් කියා සිටියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මඩුවකට දරුවන් ඇතුළත් කිරිමට ලැබීම පිළිබඳව කණගාටුවන බවයි. තාවකාලිකව මඩුවේ දුවිලි කෘමි සතුන් සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ.
    1 වසරේ සිට පස්වැනි වසර දක්වා ළමුන් සියයක් පමණ ඉගෙන ගන්නා මෙම පාසලේ ගුරු හිඟයක් නැතත් ගොඩනැගිලි හිඟය නිසා මේ තත්ත්වය උදා වී තිබේ. මෙදින අලුත් ඇඳුම් ඇඳගෙන ජිවිතේ පළමුවැනි දින පාසලට පැමිණි දරුවන්ට තාවකාලිකව මඩුවක සිටිමට සිදුවීම සිසු දරු දැරියන්ට නොතේරුණ ද මව්පියන්ට එය වේදනාකාරි සිද්ධියක් බවට එහි ගිය අපට දැක ගැනීමට හැකිවිය.
    මෙම විද්‍යාලයේ ඇති ගොඩනැගිලි දෙකක සිසු දරු දැරියන්ට ප්‍රමාණවත් නොවන බවත් මේ වනට විදුහල්පති කාර්යාලය අබලන් වී කඩා වැටීමේ අවදානමකට පත්ව තිබෙන අයුරුද හි ගිය අපට මව්පියන් විසින් පෙන්වන ලදී.
    මේ පිළිබඳව විදුහල්පති ඩී.මැණිකේ මහත්මියගෙන් විමසු විට ඇය කීවේ මීට පෙර පළමු ශ්‍රේණියේ පන්ති පැවැත්වුයේ විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ලේ පිහිටි සිසු දරු දැරියන් රංගන ඉදිරිපත් කරන උස් වේදිකාවේ ස්ථානයක බවයි. එම ස්ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට දෙමව්පියන් මෙවර එම ස්‍ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට දෙම්පියන්ගේ හඬට සවන් දීමට සිදු වු බවයි.
    මීට පෙර පාසලේ සිටියේ ඉතා සීමිත ළමුන් ප්‍රමාණයක් බවත් ගුරුවරුන්ගේ දක්ෂතා නිසා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමඟ ගම්මානයේ සියලුම දුවා දරුවන් පාසලට ඇතුළත් වීමෙන් ඉඩකඩ ප්‍රශ්න මතුවු බවයි.
    ශිෂ්‍යත්ම විභාගයෙන් මෙන්ම විවිධ තරග විභාගවලින් භාෂා ත්‍රිත්වයෙන්ම දක්ෂ දරුවන් බිහි කිරිම නිසා දෙමව්පියන් පාසලට තම දරුවන් ඇතුළත් කිරිමට පෙළඹී සිටින බවද ඇය වැඩිදුටත් සඳහන් කළාය.
    පවතින ගොඩනැගිලි හිඟය පිළිබඳව තමන් අදාල බලධාරීන්ට දැනුවත් කර තිබෙන බවත් ඉදිරියේ දී ගොඩනැගිල්ල ලබාදීමට පොරොන්දු වී තිබෙන බවත් ඇය කීවාය.
    අලුතින්ම ඇතුළු වු පාසල් සිසු දරු දැරියන්ව තාවකාලිකව මඩුවේ ඉගෙනීම් කටයුතු සිදු කරද්දී කුහුඹුවන් දෂ්ට කරන ආකාරය අපට දැකගැනීමට හැකිවිය. දෙමව්පියන් කියා සිටියේ කවුරුන් හෝ ඉදිරිපත් ව තම පාසලට කුඩාවට හෝ පන්ති කාමරය සකසා දෙන ලෙස ඉල්ලීමක් කරන බවය.
    image_4ce60d27e4.jpg

    image_194345846f.jpg

    image_156bcd59db.jpg

    image_214360dbe2.jpg

    image_a3186fcc85.jpg
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83

    ආදි මානවයන්ටත් උගන්වපු පාසැලක් මන් හිතන්නේ.:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    laptop denna kathawa mewa diyunu karanna one

    Ubata pissu. Den oya lamainta tab ekak dunnanam gedara idagena igenaganna thibba. Ehema smart sankalpa thamai me anduwen genawe

    Den lamai gewal wala inmawanam school van oni ne. Ethakota udeta pare traffic asu wenawa. Parisara dushanaya adu wenawa. Borathel genna oni pramanaya asuwenawa. Balahan kochchara wasida kiyala tab dena eken
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    පළමු වසරේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන වසර 1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ ඇති ගොඩනැගිලි 2 ????????
     
    පාසල් දිවියේ පළමු දිනය මඩුවක

    කාංචන කුමාර ආරියදාස
    දඹුල්ලේ තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ 2018 පළමු වසරට ඇතුළත් වු දරුවන්ට මුල් දිනයේම (15) තාවකාලිකව මඩුවක සැකසු පන්ති කාමරයක ඉගෙනීමට සිදුවු සෝචනීය පුවතක් වාර්තා විය.
    පළමු වසරේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන වසර 1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත් නොවීම සහ අබලන් වීම නිසා මෙදින පාසලට ඇතුළු වු පළමු වසරේ දරුවන්ට මව්පියන් විසින් ඉදිකළ තාවකාලික මඩුවකට සිට පන්ති පැවැත්වීම සිදුව ඇත.
    මෙම දරුවන්ගේ මව්පියන් හඬා වැටෙමින් කියා සිටියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මඩුවකට දරුවන් ඇතුළත් කිරිමට ලැබීම පිළිබඳව කණගාටුවන බවයි. තාවකාලිකව මඩුවේ දුවිලි කෘමි සතුන් සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ.
    1 වසරේ සිට පස්වැනි වසර දක්වා ළමුන් සියයක් පමණ ඉගෙන ගන්නා මෙම පාසලේ ගුරු හිඟයක් නැතත් ගොඩනැගිලි හිඟය නිසා මේ තත්ත්වය උදා වී තිබේ. මෙදින අලුත් ඇඳුම් ඇඳගෙන ජිවිතේ පළමුවැනි දින පාසලට පැමිණි දරුවන්ට තාවකාලිකව මඩුවක සිටිමට සිදුවීම සිසු දරු දැරියන්ට නොතේරුණ ද මව්පියන්ට එය වේදනාකාරි සිද්ධියක් බවට එහි ගිය අපට දැක ගැනීමට හැකිවිය.
    මෙම විද්‍යාලයේ ඇති ගොඩනැගිලි දෙකක සිසු දරු දැරියන්ට ප්‍රමාණවත් නොවන බවත් මේ වනට විදුහල්පති කාර්යාලය අබලන් වී කඩා වැටීමේ අවදානමකට පත්ව තිබෙන අයුරුද හි ගිය අපට මව්පියන් විසින් පෙන්වන ලදී.
    මේ පිළිබඳව විදුහල්පති ඩී.මැණිකේ මහත්මියගෙන් විමසු විට ඇය කීවේ මීට පෙර පළමු ශ්‍රේණියේ පන්ති පැවැත්වුයේ විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ලේ පිහිටි සිසු දරු දැරියන් රංගන ඉදිරිපත් කරන උස් වේදිකාවේ ස්ථානයක බවයි. එම ස්ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට දෙමව්පියන් මෙවර එම ස්‍ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට දෙම්පියන්ගේ හඬට සවන් දීමට සිදු වු බවයි.
    මීට පෙර පාසලේ සිටියේ ඉතා සීමිත ළමුන් ප්‍රමාණයක් බවත් ගුරුවරුන්ගේ දක්ෂතා නිසා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමඟ ගම්මානයේ සියලුම දුවා දරුවන් පාසලට ඇතුළත් වීමෙන් ඉඩකඩ ප්‍රශ්න මතුවු බවයි.
    ශිෂ්‍යත්ම විභාගයෙන් මෙන්ම විවිධ තරග විභාගවලින් භාෂා ත්‍රිත්වයෙන්ම දක්ෂ දරුවන් බිහි කිරිම නිසා දෙමව්පියන් පාසලට තම දරුවන් ඇතුළත් කිරිමට පෙළඹී සිටින බවද ඇය වැඩිදුටත් සඳහන් කළාය.
    පවතින ගොඩනැගිලි හිඟය පිළිබඳව තමන් අදාල බලධාරීන්ට දැනුවත් කර තිබෙන බවත් ඉදිරියේ දී ගොඩනැගිල්ල ලබාදීමට පොරොන්දු වී තිබෙන බවත් ඇය කීවාය.
    අලුතින්ම ඇතුළු වු පාසල් සිසු දරු දැරියන්ව තාවකාලිකව මඩුවේ ඉගෙනීම් කටයුතු සිදු කරද්දී කුහුඹුවන් දෂ්ට කරන ආකාරය අපට දැකගැනීමට හැකිවිය. දෙමව්පියන් කියා සිටියේ කවුරුන් හෝ ඉදිරිපත් ව තම පාසලට කුඩාවට හෝ පන්ති කාමරය සකසා දෙන ලෙස ඉල්ලීමක් කරන බවය.
    image_4ce60d27e4.jpg

    image_194345846f.jpg

    image_156bcd59db.jpg

    image_214360dbe2.jpg

    image_a3186fcc85.jpg

    අඩෝ මාර විදිහට දුක හිතුන! :sorry::sorry::(:(