පාසල් පෙම්වතියගේ "වැඩිවියට පත් වීම" ජයටම &

Feb 15, 2016
532
109
0
පාසල් පෙම්වතියගේ "වැඩිවියට පත් වීම" ජයටම &

biggirl.jpg


ලාංකීය සමාජයේ සංස්කෘතික වටිනාකම් සහ හැදියාව මේ වනවිට දරුණු කඬා වැටීමකට ලක්ව තිබෙනවා. ඒ බව තහවුරු කරන එක් සිදුවීමක් නිසා මේ වනවිට සමාජජාල තුල යම් කැළඹීමක් ඇතිවී තිබේ. මාතර ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවකු සිය පෙමවතියගේ යැයි හැගී යන පාසල් සිසුවියකගෙ "වැඩිවියට පත්වීමේ" අවස්ථාවක ගන්නා ලද ජායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.

අපට යොවුන් වියේ ඇති වන ආදර සම්බන්ධතා පිළිබඳව කිසිදු විවේචනයක් නැත. නමුත් එහි වූ සීමාවන් පිළිබඳව දරුවන් දැනුවත් විය යුතුය. කායික වෙනස්කම් මත (සමරන්නේ නම්) අතීශය පෞද්ගලිකව සැමරිය යුතු උත්සවයක ජායාරූප මෙලෙස පළ කිරීම යොග්‍ය නොවන අතර එය ඇගේ ආත්ම ගරුත්වයටද හානිදායකය.

මෙවන් දරුවන් තමන් කරන දේ වල බරපතල භාවය සහ සිය හැසිරීම් වල පළ විපාකයන් පිළිබඳව නිසි අවබෝධයක් ඇති වයසක පසු නොවේ. එම නිසා දෙමව්පියන් ඔවුන් පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.


Wasthu.jpg


………………………….vigasapuwath24x7 ඇසුරෙනි……………………
 

LGBT Sri Lanka

Junior member
  • Aug 28, 2017
    30
    2
    8
    උන් මොනව දැම්මත් මේක ලියපු එකාට තියන පුකේ අමාරුව මොකක්ද?සංස්කෘතික ලිං මැඩියො