පාසල් රග්බි කිරුල කාටද.?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ane ubalata ai ochara cha max? ai giyapa singer rugby league b division first awama damme natte mewage pada post? ado president trophy aran tiyenawada ubala? nahane eka gatoth metana ada ubala post dai ambaneta. ubala wage moda set1kak metana ennawane. machan apei ubalagei tiyena wenasa tamai api mona divison singer rugby league awath mewage pada show danne naha. terunada. ubalata wela tiyene ara apu gaman amme mara satutui. kalekata passe awe kiyala. ewage awul tamai tiyene. machan man newi manda manasika ubama tamai. machan rugby baluwe manda ubada kiyala now hitaganna puluwan. last year isipatanata out una.matakatda 27 -15 neda. ane machan ubata wada man one taram owa baala tiyenawa. anika ubala rugby walata awa year1kawath matakada danne naha. nikam machan pada show one naha.

    menna president trophy gatta school mechara kal. ubata ekath onenam dannam. balana ubala ennawada kiyala.

    (1995) St.Peter's, (1996) Isipatana, (1997) Isipatana, (1998) Thurstan, (1999) Isipatana, (2000) Kingswood, (2001) Isipatana, (2002) Royal, (2003) Kingswood, (2004) Kingswood, (2005) Kingswood, (2006) St.Peter's, (2007) St.Peter's, (2008) St.Peter's, (2009) S.Thomas' (2010) Royal/St.Peter's, (2011) Trinity. (2012) Isipatana.

    p.s : machan hoda welawata ubalage school1kata awe natte. natnam ubala dan enna manda maniskatwaye tamai matah enna wenne. eka nisa man giya school 1ken owage pada show danna apata eganuwe naha. mokada one kenekta one year1kedi dinana puluwan. nxt year paradinna puluwan. ubala me dana show walinma penawa next year paradunoth ubala metana mewage post danne naha kiyala.

    මේ මොන බුරුවෙක්ද බන් අනුන්ගේ ඉස්කෝලෙක දේකට උඩින් පැනල පු* දෙන්නේ.මු සැහෙන ගේමක් දීල විස්තර ටිකක් හොයාගෙන. යකෝ tropy එක දින්නනම ඕනෙද පොල් බුරුවො හොඳට රගර් සෙල්ලම් කරන ඉස්ස්කොලයක් කියන්න .යකෝ කොළඹ රෙෆ්රිලා සමහර ඉස්ස්ස්කොලවලට අදිනවා කියන එකවත් උඹ දන්නේ න වගේ. නිකම් කට අරගෙන මැච් බැලුවට වැඩක් නෑ rules එහෙම දන්නවනම් තමයි රෙෆා කාටද ඇද්දේ කියල තේරුම් ගන්න.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43

    me machan paradunama godak un etin kiyane owa tamai isipatana ehema karanne anan ewage. machan uba kawadda antimata match1kka balanna awe? man bohoma amaruwen hoya gatta ewa newi danne. api balanna yana nisa dannawa. game1ka hora karanawanam eka one kenek dannawa. nikam machan ubala hituwada api me kata aran ubala wage me alutin match balanna apu un kiyala. ai oi colombo witarak kiyane. kandy walin kochara adinawada. bus pitin enne colombo match gahanna yanakota. kandy walama paradunama anith unta gahana enawa. etin tawa wena monawada. metanata nikam post danne buddist school catholic shool kiyala. balana me post1ka patan gatat kenak 2nnd page1ke ara dala tiyena link1ke dana ewa. game1kata catholic buddist kiyala minissu adinne naha. ewage manda maniskathwayak tiyena set1kkane ubala. game1ka gana danna tarama penawa ekenma.

    me link1ke dala tiyene monawada? http://postimg.org/image/m53943qp9/ ? owage moda ewa dana manda manikathwak tiyena set1kka enne. macahn game1ka gahanakoata buddist kiyalawath catholic kiyaalwath ekata erisiya karrane naha. game1kanam game1ka. owage moda ewa danne game1ka game1kka kiyala danne nati set1kak.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    PATHANA IS DA BEST

    pathana.jpg
     
    අනේ බෝල හරකෝ උඹ මැච් බලනවා ඇති හැබැයි මම ගහනවා . මම school and university දෙකටම රගර් ගහල තියෙනවා . උඹලවගේ try එකක් තිබ්බම විතරක් අප්පුඩි ගහන්න දන්න නිකම් fashion එකට රගර් බලනවා කියන එවුන් ගොඩක් අපි දැකලා තියෙනවා.
    ඕනනම් රගර් ගැන ටිකක් ඉගෙන ගනින් මේ tread eකවත් බලලා

    රගර් දන්නවද ? http://www.elakiri.com/forum/showthread.php?t=1529872
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    අනේ බෝල හරකෝ උඹ මැච් බලනවා ඇති හැබැයි මම ගහනවා . මම school and university දෙකටම රගර් ගහල තියෙනවා . උඹලවගේ try එකක් තිබ්බම විතරක් අප්පුඩි ගහන්න දන්න නිකම් fashion එකට රගර් බලනවා කියන එවුන් ගොඩක් අපි දැකලා තියෙනවා.
    ඕනනම් රගර් ගැන ටිකක් ඉගෙන ගනින් මේ tread eකවත් බලලා

    රගර් දන්නවද ? http://www.elakiri.com/forum/showthread.php?t=1529872

    ane oi uba hituwada math play karala naha kiyala. math play karala tiyenawa school. math e days wala ape school1ke ewata hitiya. uba danne natnam danaganin. uba hituwada me math metana kata karane ubala wage boru show danna kiyalada? uba wage harak tamai mewage hitagena enne uba witarai rugby gahala tiyene kiyala. ane mewage harak. danna magulak naha. show witarai. uba antimata balamu ruby match1ka kawadda? ubala wage api play karala ewara unata passe ewa ballane natuwa enne naha. ewa balana yanawa. uba metana boru pada show danawa. ane goyiyo. kiwata wadak naha balannewath natti kenek. rugby walata asanam ewa balanath one. nikam man play kala kiyala one kenekta show danan puluwan. ubala wage mati harak ekka kata karana mata no time. une magulak daganin.
     
    dole

    Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන

    රගර් තමන්ගේ බුදලයක් කියල හිතාගන ඉන්න සමහර පාසල් වලට බෞද්ධ පාසලක් වන ධර්මරාජය මෙහෙම මුල්තැන ගන්න එක ඇහැට කටු අනිනවා වගේ වැඩක්.

    මේ හින්ට් එක සැහෙන කාලයක් ඉඳල සෙල්ලං කරන ඉස්කෝල වලට නේ? මමත් එහෙම එකකට තමයි ගියේ. අපි හොඳට දන්නවා බං ඕනි ටීම් එකකට හොඳ කාලයක් වගේම නරක කාලෙකුත් එනවා, ඒක නිසා මේවා කාගෙවත් බූදල් නෙවෙයි කියලා අපි කාටත් තේරෙනවා. ඇහැට කටු අනින්නේ උඹල හොඳට සෙල්ලං කරන එක නෙවෙයි බං. මේ වගේ ගොන් කතා කියන එක. මෙහෙම ටීම්ස් උඩට එන එක ක්‍රීඩාවට හොඳයි, කාටවත් ඒකාධිකාරයක් තියාගන්න දෙන එක ක්‍රීඩාවට හොඳ නෑ. එක හින්ද ක්‍රීඩාවට ආදරේ කරන ඕනි මිනිහෙක් මොන ප්‍රශ්න තිබ්බත්, බෞද්ධ උනත්, හින්දු උනත්, මුස්ලිම් උනත් ඒවා අදාල කර ගන්නේ නෑ මචං. කොළඹ සහිරා කොලේජ් එකත් සැහෙන කාලයක් A ඩිවිෂන් සෙල්ලං කරා මතකනේ. කරුණාකරලා පඩ යන ගානට ආගම, ජාතිය ගාවගන්න එපා බං.

    ගියවර හොදින් ක්‍රීඩා කරපු නුවර විද්‍යාර්ථය අසාධාරනව දෙවැනි පෙලට ඇදල දැම්ම වගේ මෙවරත් යටි කුමන්ත්‍රණ තිබෙන බවට ආරන්චියි. සමහර පාසල් මෙන් මිලියන ගණන් ගෙවා නවසීලන්ත පුහුණුකරුවන් ගෙන්වා නොගත්තත් අපරාජිතව ඉදිරියට එන්න ඔවුන්ට හැකිවී තිබීම සතුටට කාරණයක් . ඔවුන්ට සුභ පතනවා ලීග් කිරුල දිනාගන්න.

    මේ කතා කියන්න කලින් හොයල බලපන් මචං. විද්‍යාර්ථ විදුහල්පතිතුමාම නේද අදාළ චෝදනාවට වැරැද්ද පිළිගත්තේ?
    පුහුණුකරු, ක්‍රීඩා භාර ආචාර්ය , ටීම් කැප්ටන් ඔක්කොම දැන දැනම overage එකෙක් false credentials දීල ගස්සන එක අපිට පේනවට , හිතෙනවට වඩා සැහෙන බරපතලයි. හැම රෙද්දටම විමල් වීරවංශගේ කුමන්ත්‍රණ තියරිය ගාව ගන්නත් එපා බං.

    අනිත් එක මචං දඩ ටීම් එකක් ඉන්න නිසා මිලියන ගණන් සල්ලි වල වටිනාකමක් උඹලට දැන්ම පෙනෙන්නේ නැතිවෙයි. හැබැයි ටීම් එකක් දිගටම හොඳට perform කරන්න නම් සල්ලි වැදගත් වෙනවා. මේ තත්වෙට එන්න උඹල සැහෙන මහන්සි වෙන්න ඇති නේ? දැනට අවරුදු කීපයකට කලින් වගේ ආපු ගමන් B යන එක නවත්ත ගන්න ඕනි නම් ඉතින් මිලියන ගණන් හොයන්න වෙයි.

    උඹලට කපන, ගරහන උන් ඒ දේවල් කරන්නේ ටීම් එකේ උන් එක්ක තියන තරහකට නෙවෙයි, උඹලගේ මේ වගේ ගොන් කතා වලට.

    උඹලට මේ සැරේ සුපිරි ටීම් එකක් ඉන්නවා, league title එකත් දැන් කොහොමත් උඹලගේ තමයි. ඒකට හදවතින්ම සුබ පතනවා, හැබැයි ආයේ මෙහෙම කතා කියන්ඩ කලින් හොඳට හිතල බැලුව නම් වටිනවා.

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    @dole, ane ban umbai mamai hodatama dannawane schools rugby wala thiyana mafia eka, nikan baba part danna epa bn. trinity principal draw una match eken passe complain karala, thama eka adagana yanna balanne.
    hama team ekatama ups and downs thiyanawa, tikak hoyala balapan dharmarajen gihin sri lanka captain karapu keedenek innawada kiyala. :)
    mama ahata katu aninawa wage kiyanne nikan newe, samahara schools wala unge katha ahuwama eka therenawa. :) cheers mate
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    They have no foreigners to train or coach them or tell them what to eat for breakfast. They grew up with native advice making use of all that is local and had only one goal and that was to become a force in schools rugby which is now no more the domain of the elite.
    -Ceylon Today
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    I think there is no chance for TCK this time it is all about Rajans this year.
    Rajans has produced a good team this year, their rugby started to improve suddenly, not only rugby their discipline also has been improved now, if not they were used to hammer their opposition team's supporters every year.
    Vidyartha college got banished from the A division this year for using overage players last year, this was done by their coach Mr.Anil Jayasingha & MIC & VCK could not justify it, so they lost their spot in A division this year & also their coach got suspended from rugby for sometime. But VCK also a very good rugby playing school in Sri Lanka.

    There is a battle between IC, SACK & SJC to survive their spot in 2014 A division, anyway 2 more games left for each team.
    It is nice to see Kandy schools dominating in the league this year.
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    giyapara darmaraja awila "B" division 1ke hitiye. ane uba hituwada man danne naha kiyala. me "A" divisin1kata kalekata passe awila first unama nikam uda paninawa. man A division 2012 damme ubala monawada ekata kiyane balana. okata tamai moda kama kiyane. uba puluwanam kiyana giyaparath a division1ke hitiye kiyala. machan mata b divison1ke points table1ka ganna bari una. gatama danam. :D. aparade last year B division first awama ai elakiri1ke mehema post damme natte? ai nikam cha welada etakota hitiye? :D

    p.s " machan pampori gahane man newi ubalama tamai "A" divison1kata first awama ohoma pampori dana moda set1kak dakkamai. machan api kawadawath first welath owage dala naha pampori. metana enna ona kenekta penawa ubala dana pamporia..

    Ane palayan ban yanna .. TRINITY IS OUR NAME . RUGBY IS OUR GAME qwwata wadak nane bn.. ubala josapiyongen kawane.. :P :P ubala hithan inne ubaalata witharaia rugger puluwan kiyala... nikamata ahanne ubala ubalage rugger coachta masekata keeyak gewanawada?? eth wadak na neda?? barinam katawahagena hitapan ban modaya wenne nathuwa//