පාසල් වැහුනා.. අපේ වර්ජනේ 100%ක් සාර්ථකයි.. තව දරුණු ක‍්‍රියාමාර්ග ගන්නවා..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට පුරා පාසල්වල සිදු කරන ලද ගුරු වැඩ වර්ජනය සියයට සීයක් සාර්ථක ක්‍රියාත්මක වූ බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය සඳහන් කරයි.

    එහි සභාපති යල්වෙප පඤ්ඤාසේකර හිමියෝ කියා සිටියේ ගුරුවරුන් අසනීප නිවාඩු වසා වාර්තා කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් රට පුරා පාසල් පද්ධතිය වැසී ගිය බවයි.

    රාජ්‍ය සේවා වර්ජනයට සමගාමීව රට පුරා ක්‍රියාත්මක වූ ගුරු වැඩ වර්ජනෙයන් අනතුරුව මාධ්‍ය අමතමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.


    එම මාධ්‍ය හමුව ඇමතූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ මෙම වැඩ වර්ජනය ලබා දුන් පණිවිඩය පාලකයන් තේරුම් නොගතහොත් මීට වඩා ක්‍රියාමාර්ගවලට ඉදිරියේ යන බවයි.






    maxresdefault.jpg
    t-p-1_large.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මට නම් තේරෙනවා මොකක්ද වෙන්න යන්නෙ කියල
    මොකක්ද වෙන්න යන්නෙ කියල අපිට නම් හිතාගන්න බැරුව ඉන්නෙ. දරුවො ඉස්කෝලෙ ගෙනියන්නෙ නැද්ද කිය කිය අඬනවා. ජෙප්පො කාගෙන්ද මේ පලිගන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මොකක්ද වෙන්න යන්නෙ කියල අපිට නම් හිතාගන්න බැරුව ඉන්නෙ. දරුවො ඉස්කෝලෙ ගෙනියන්නෙ නැද්ද කිය කිය අඬනවා. ජෙප්පො කාගෙන්ද මේ පලිගන්නෙ.
    පොන් එකට පබ්ජි දාලා ටික් ටෝක් එකවුන්ට එකක් හදලා දෙන්න එතකොට ඕක හරියනවා
     
    • Like
    Reactions: ruchira55

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද වෙන්න යන්නෙ කියල අපිට නම් හිතාගන්න බැරුව ඉන්නෙ. දරුවො ඉස්කෝලෙ ගෙනියන්නෙ නැද්ද කිය කිය අඬනවා. ජෙප්පො කාගෙන්ද මේ පලිගන්නෙ.


    winter is coming GIF


    අන්කල් දැන් වයසයිනේ . ඒකයි

    නැමොලය ගෑනි දිහා බලනවා ජෝන් ඩටන් නෑමොලය දිහා බලනවා

    image.png
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රට පුරා? ඇත්තටම යාපනේ ඉස්කෝලත් වහලද? :eek:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    රට පුරා? ඇත්තටම යාපනේ ඉස්කෝලත් වහලද? :eek:

    නෑ..මුස්ලිම්, කැතලික් ඉස්කෝල ඔක්කොම වැහුවේ නෑ..පැය කීයද අවුරුද්දකට උගන්නන්නේ ඒකත් ඵක ඵක බයිල ගහල නිවාඩු ගන්නවා කාලකන්නි..
     
    • Like
    Reactions: Miami-Vice

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ranil ponnaya mona pakak karanwada, wurthiya samithiyak control kara ganna beri eke koheda rata hadanne
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ස්ට්‍රයික් උපරිම කලත් තව පෝය තුනනෙ කරන්න පුලුවන්.

    මාස තුනක් ඉස්කෝල වහල දාන්න තියෙන්නෙ.

    අනුර ඇවිත් පඩි වැඩිකරල පටන් ගනියි
     
    • Like
    Reactions: senewimala1988

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    නෑ..මුස්ලිම්, කැතලික් ඉස්කෝල ඔක්කොම වැහුවේ නෑ..පැය කීයද අවුරුද්දකට උගන්නන්නේ ඒකත් ඵක ඵක බයිල ගහල නිවාඩු ගන්නවා කාලකන්නි..
    හුඟක් රජයේ සේවකයො ස්ට්‍රයික් කරන එක විතරයි හරියට, වෙලාවට කරන්නෙ
     
    • Like
    Reactions: hirashgeff

    Similar threads