පාසල් වෙඩි තැබීම් වලටත් කාන්තා නියෝජනයක්.

redux

Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113


    දූපතේ ගෑනු තාම පිරිමියාට බත් තම්බ තම්බ දුක් විඳිනව. :( දියුණු රටවල් වල හැම ශේත්රයේම කාන්තාවෝ. පිරිමින්ට විතරද ඉස්කෝලෙකට ගිහින් වෙඩි තියන්න හොඳ. උඹල හැමදාම 2500 කබල් ගගහා ඉඳපල්ලා :growl:
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    I can fix her

    dead GIF
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    Victims identities not released ...

    ලංකාවේ උනානම් මරුන එකාට අන්තිමට බඩු ගිය දවස ඉඳල කියනවා :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ඉල්ලන් කන බයියෝ 🙈

    කොච්චර ඉල්ලන් කෑවත් බයියො බයියොමයි. සල්ලි තියෙන එක විතරයි ලංකන් බයියන්ට වඩා වෙනස්.